අපගේ සේවාව පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දක්වා ඇත
brybix හරහා ඔබට අවශ්‍යය ඕනෑම දෙයක් ඔබගේ දුකරකථනය භාවිතා කරමින් මිලදී ගත හැකි අතර ඔබ විසින් මිලදී ගන්නා භාණ්ඩ ඔබගේ නිවසටම බෙදාහැරීම සිදුකරනවා.එසේම ඔබට brybrix හරහා විශ්වාසනීය ලෙස වාහනයක් මිලදී ගැනීමට හෝ විකුණා ගැනීමටද අවසථාව ලබාදී ඇත.
brybix හරහා භාණ්ඩයක් මිලදී ගන්නා ආකාරය
පළමුව ඔබට මිලදී ගැනීමට අවශ්‍යය භාණ්ඩයේ කාණ්ඩය තොරා ගත යුතුය.
උදා : ඔබ දුරකථනයක් නම් සොයන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ යන කාණ්ඩය තොරා ගතයුතුය.
ඉන්පසු ඔබ තෝරාගත් කාණ්ඩයට ගොස් ඔබට මිලදී ගැනීමට අවශ්‍යය භාණ්ඩය මත ඇති BUY මත ටච් කරන්න.
ඔබ BUY මත ටච් කරපසු ඔබව ඔබගේ whatsapp ගිණුමෙන් open වෙනවා.
එසේ open වීමෙන් පසුව ඔබ මිලදී ගැනීමට යන භාණ්ඩයේ සම්පූර්ණ විස්තරයක් දක්වා ඇත.
ඔබ එම විස්තරය කියවා එම භාණ්ඩය මිලදී ගැනීමට කැමතීනම් PLACE ODER මත ටච් කරන්න.
ඉන්පසු අපි ඔබව සම්බන්ද කරගන්නවා.
ඔබට මිලදී ගැනීමට අවශ්‍යය භාණ්ඩයේ කාණ්ඩය පහලින් තෝරාගන්න