ආයුබෝවන් අපේ smart ඉස්කෝලේ වෙත ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා...
දැනට අපේ smart ඉස්කෝලේ වෙතින් ඔයාලා වෙනුවෙන් ලබා දෙන courses තමයි පහත දැක්වෙන්නේ ඉතින් ඒ පාඩම් සමඟ එකතු වෙන්න කැමතිනම් course එකේ නම සහ ඔයාලගේ නම ලිපිනය අපට whatsapp කරන්න අපි ඉක්මනටම ඔයාලව එකතු කරගන්නවා. අලුත් විදිහට ඉගෙන ගන්න අපේ smart ඉස්කෝලේ සමග එකතුවන්න.