Search this site
Embedded Files
Skip to main content
Skip to navigation
අරමුණ
අරමුණ -එකම රටාවකට යන ලෝකයක, වෙනස් විදිහේ හඬක් වෙන්න .. 🦅🔥
💎
අරමුණ (follow us )
ඉතින් මට සමාවෙන්න 🙂🥀💔
"සමහර සමුගැනීම් තීරණය කරන්නේ අපේ අකමැත්තෙන් වුණත්, ඒක දෙන්නෙක්ටම සැනසීමක් වෙනවා නම් ඒ තීරණය ගන්නම වෙනවා. වටිනවා කියලා හිතපු මිනිස්සුන්ගෙන් වදයක් නොවී සමුගන්න මම තීරණය කළා. මගේ ආදරයත්, මගේ වැරදීම් ගැන ඇති වුණු පසුතැවීමත් මේ වචන අතරේ ඉතිරි කරලා මම සමුගන්නවා.
Google Sites
Report abuse
Page details
Page updated
Google Sites
Report abuse