Now we are calling sellers to register............
අපි කවුද? මොනවද කරන්නෙ?
covid-19 අපේ ව්‍යාපාරයන් උඩු යටිකුරු අවසන්ය. දැන් කාලය පැමිණ ඇත්තේ මෙවැනි විපත් පැමිණි විට පවතින තත්වය අමතක කර දමා වෙනදා මෙන් නැගී සිටීමටයි. මේ සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ඔබට උදව් කර, අත දීම අපගේ අරමුණයි.ඒ වෙනුවෙන් ඔබට අපෙන්,
ව්‍යාපාරය ප්‍රවර්ධනයට අවශ්‍ය දේ ලබාදීම.
අපගේ web අඩවිය හා Facebook වැනි සමාජ ජාල හරහා ප්‍රවර්ධනය කිරීම.
Facebook අවශ්‍ය අයට සාදා දීම
Logo එකක් අවශ්‍ය අයට සාදා දීම
පෞද්ගලික සම්බන්දතා මත ව්‍යාපාරික උදව් ලබා දීම
අවශ්‍ය අයට Facebook promotion boosting මගින් කර දීම
වෙනත් අයුරින් ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය සියලු උදව් හැකි උපරිමයෙන් සිදු කිරීම
මේ වැඩසටහන නොමිලේ සිදුකිරීමට බලාපොරොත්තු වේ. හැකිතරම් අපගේ පිටුවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සම්බන්ද ඔබගේ යුතුකමයි.
අවධානයට..................
මුදල් වියදම් වන ප්රවර්ධනයන් සඳහා වියදම් ඔබ විසින් දැරිය යුතුය
මෙම වැඩසටහන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් 50 දෙනෙකු දක්වා නොමිලේ ක්‍රියාත්මක වේ.
ඔබ විසින් සකස් කර ප්‍රවර්ධනයට ලබා දෙනු ලබන දැන්වීම් සඳහා අය කිරීමක් සිදු වේ.
පාරිභෝගික ඔබට.............................................................
ඔබගේ දරුවාගේ චිත්‍ර අපගේ web පිටුවේ හා සමාජ මාධ්‍ය ජාලවල පළකරවා ගැනීමට අප හා සම්බන්ධ වන්න.ඒ සඳහා ඔබගේ දරුවාගේ චිත්‍රය දරුවාගේ විස්තර සමග අපට එවන්න.අප විසින් එය සෑම ඉරිදා දිනකම ප්‍රසිද්ධ කරනු ලැබේ.
ඔබගේ දරුවාගේ උපන්දින සාදය ඔබගේ ඉල්ලීම හා අභිමතය මත සිදු කල හැකිය.
ඔබගේ ආදරවන්තියට ආදරවන්තයාට අපෙන් පහසුවෙන් තෑග්ගක් තෝරාගන්න.
ඔබ ආයතනයේ උත්සව කටයුත්ත(උපන්දිනයක්, විශ්‍රාම යෑමක්) අප සැලසුම් කර දෙන්නෙමු.