ONLINE CLASS PAYMENT OPTIONS
PHYSICS - ANURADHA PERERA
PHYSICS - ANURADHA PERERA
2023 THEORY ONLINE - [ සිකුරාදා සවස 3 PM - 6 PM ] පෙබරවාරි 18 දක්වා
2023 THEORY ONLINE - [ සෙනසුරාදා හවස 1.00 PM - 5.30 PM] පෙබ. 18 සිට
2024 THEORY ONLINE - [ සෙනසුරාදා උදෑසන 7.30 AM - 12.00 PM ]
TUTORIALS
භෞතික සහ Online සියලුම දරුවන් පහත Form එක පුරවා ලියපදිංචි වීමද අනිවාර්යෙන් සිදු කරන්න
Registration Form: https://forms.gle/PokfhXuomGNrVGvi6
පෙබරවාරි මාසය සදහා පමණක් Revision කාඩ් පත සදහා ප්රශ්න පත්ර පන්තිය නොමිලේ ලබාදීමට තීරණය කර ඇත.මේ අනුව Online සහ භෞතික දරුවන් සදහා
2023 Revision + Paper : Rs. 2800/=
2023 Paper Only : Rs. 1500/=
භෞතික පන්ති ගාස්තු අදාල ආයතනයෙන් ගෙවිය යුතු වන අතර Online දරුවන්ට පන්ති ගාස්තු ගෙවීම ආයතන හරහා සිදු කල නොහැක. පහත ක්රම මගින් Online පන්ති ගාස්තු ගෙවිය හැක.
1) Online Bank Transfer
2) HNB SOLO APP
3) CDM යන්ත්ර හෝ බැංකු ශාකාවකින් තැන්පත් කිරීම
මෙහිදී ලැබෙන Slip එක මත Gmail ලිපිනය පැහැදිලිව ලියා පහත Link එකට Upload කරන්න.
Online ක්රමවේදයකින් ගෙව්වේනම් Screenshot එක Upload කරන්න.
මේවන විටත් පන්ති ගාස්තු 3800ක් ගෙවා අවසන් දරුවන්ට ඊලග මාසේ කාඩ්පතින් අදාල මුදල අඩුවීම සිදුවේ . එය පහත අංකය අමතා දැනුවත් කරන්න.
070 739 1909
බැංකු තැන්පතු හෝ Online Transfers පහත ගිණුම් අංක වලින් එකකට සිදුකරන්න.
025020106597 - G.I.A PERERA - HNB NITTABUWA
163020082477 - G.I,.A PERERA -HNB NITTABUWA
111107008106 - G.I.A PERERA -DFCC FORT SUPER
VIDEO TUTORIALS