HELP
PAGE IS UNDER THE DEVELOPMENT
Frequently Asked Questions
🟣Mobile Phone / Tablet එකෙන් Educational Materials හොයා ගන්නෙ කොහොමද?
🟣Laptop / Desktop PC එකෙන් Educational Materials හොයා ගන්නෙ කොහොමද?
🟣Mobile Phone / Tablet එක use කරද්දි මම use කරන්න ඕන webapp එකද website එකද?
🟣Laptop/Desktop PC එක use කරද්දි මම use කරන්න ඕන webapp එකද website එකද?
🟣WebApp එක use කරද්දී back කරන්න phone එකේ back button එක වැඩ නෑනේ?
🟣Website එකේදිත් back කරන්න බැරිද?
🟣සේරම Educational Materials තියෙන්නෙ Telegram විතරද?
🟣මේක use කරන්න අනිවාර්යයෙන් Telegram install කරල තියෙන්න ඕනද.?
🟣Telegram install නොකර වෙන ක්‍රම නැද්ද Educational Materials හොයා ගන්න?
Mobile Phone / Tablet එකෙන් Educational Materials හොයා ගන්නෙ කොහොමද?
WebApp එක use කරන්න. ඒක ගොඩක් ලේසියි. ඔයා Website එක use කරන්න හිතනවා නම් chrome, edge හෝ වෙනත් browser එකක් use කරන්න එපා. Telegram වල on-build browser එක use කරන්න ඕන එහෙමනම්. ඒකට telegram වල settings වලට ගිහින් xhat settings වලට යන්න. ඒකෙ Night mode කියන එකට පහළ තියෙනවා In-App-Browser කියලා එකක්. ඒක on කරන්නෙ නැතුව mobile phone / tablet එකෙන් website use කරන්න එපා.එහෙම කරද්දිත් ඔයා telegram වලට ඇවිල්ල bot ව open කරල ඒකෙ තියෙන open website කියන එක හරහා යන්න.
Laptop / Desktop PC එකෙන් Educational Materials හොයා ගන්නෙ කොහොමද?
Website එක use කරන්න. Laptop / Desktop PC use කරද්දී WebApp එක use කරන්න එපා. Website එක use කරන එක තමයි එතකොට ලේසි. මොකද WebApps function වෙද්දි auto close වෙනවා desktop/laptop device වලදී.
Mobile Phone / Tablet එක use කරද්දි මම use කරන්න ඕන webapp එකද website එකද?
WebApp එක use කරන්න. Mobile Phone/Tablet use කරන වෙලාවට එහෙම කරන එක ගොඩක් ලේසියි.
Laptop/Desktop PC එක use කරද්දි මම use කරන්න ඕන webapp එකද website එකද?
Website එක use කරන්න. Laptop/Desktop PC use කරන වෙලාවට එහෙම කරන එක ගොඩක් ලේසියි.
WebApp එක use කරද්දී back කරන්න phone එකේ back button එක වැඩ නෑනේ?
ඔව්. Back කරන්න ඕන නම් ඔයා දැන් ඉන්න page එකේ පහළම Go Back කියන button එක press කරන්න.
Website එකේදිත් back කරන්න බැරිද?
නැහැ පුළුවන්. ඒක සාමාන්‍ය website එකක් විදිහටම operate වෙනවා. WebApp එකේදි විතරයි බැරි.
සේරම Educational Materials තියෙන්නෙ Telegram විතරද?
ඔව්. Telegram විතරයි.
මේක use කරන්න අනිවාර්යයෙන් Telegram install කරල තියෙන්න ඕනද.?
ඔව්. Educational Materials හොයා ගන්න නම් අනිවාර්යයෙන්ම ඕන වෙනවා. මොකද web version එකෙන් videos play වෙන්නෙත් නැහැ.
Telegram install නොකර වෙන ක්‍රම නැද්ද Educational Materials හොයා ගන්න?
නැහැ. වෙන ක්‍රම නැහැ.