අප සමග සම්බන්ද වීමෙන් දැන් ඔබට පහත සේවාවන් සියල්ලම ලබාගත හැක
අප සමග සම්බන්ද වීමෙන් දැන් ඔබට පහත සේවාවන් සියල්ලම ලබාගත හැක
Installation
අපගේ දක්ෂ පළපුරුදු කාර්මික ශිල්පීන්ගේ විස්වාසනීය සේවය සමගින්, ඔබගේ නිවාස කාර්යාලය, වෙළදසැල, හෝ වැඩබිම හී සවිකරන CCTV CAMERA පද්දතිය ඉතා ආකර්ෂණියව සවි කෙරේ.
ඔබට අවශ්ෂ වැඩි ප්රෙදේශයක් අවරණය කරමින් හා සවිකරන CAMERA එකිනෙකට අවර්නයවන සේ 100% ක ආරක්ෂාවක්.
Service
සවිකරන සියලුම පද්දතියන් සදහා වසර දෙකක වගකීම් කාලයට අමතරව මාස හයක් දක්වා සේවා සැපයීම නොමිලේ. (ඉතා සහනදායි මිලගණන් යටතේ අකණ්ඩව සේවා සැපයේ.
ඔබවිසින් දැනටමත් සවිකරඇති CCTV CAMERA පද්දති අලුත්වැඩියා කරගැනීමේ පහසුකම.
24/7 Custom Call Service 0776982993
ඔබට, 24/7 ඕනෑම වෙලාවක තාක්ෂණික සහය ලබාගැනීමේ හැකියාව.