✪ අලුතින්ම සවිකරන සියලුම පද්ධති සදහා වසර දෙකක වගකීම් කාලයක්

✪ පද්ධතිය සවිකිරීමෙන් පසු වසරක් දක්වා සේවා සැපයීම නොමිලේ.

✪ ඔබ විසින් දැනටමත් සවිකර ඇති කැමරා පද්ධති අලුත්වැඩියා කරගැනීම සදහා සියලුම පහසුකම්.