විභාගය දක්වාම online පන්තිය සිදු කෙරේ.
අලුතින් පන්තියට සහභාගී වන සිසුවෙක් ඒ සඳහා අනුගමනය කළ යුතු පියවර
(මෙම සියලු පියවර සඳහා සකස්කළ video tutorials පහත link එකෙන් ඔබට නැරඹිය හැක. https://echem.lk/tutorials)
1️⃣ www.echem.lk වෙබ් අඩවියේ student portal වෙත පිවිස, එහි create account වෙත පිවිස තමාට ගිණුමක් සකස්කර ගැනීම හා එහිදී තම email ලිපිනයට ලැබෙන email එක හරහා තම ගිණුම verify කරගැනීම.
2️⃣ student's dashboard හි ඇති "purchase classes" වෙත පිවිස ඔබට සහභාගී වීමට අවශ්‍ය පන්තිය මිලදී ගැනීම.
3️⃣ තම ගිණුමට log වී student's dashboard වෙත පිවිසීමෙන් අනතුරුව "Join Class" හරහා ඔබ සහභාගී වීමට බලාපොරොත්තු වන පන්තියට register වීම. (එහිදී දිනයක් තුළ email එකක් ලෙස ඔබට index nuber එකක් ලැබෙනු ඇත. කෙසේ වෙතත් පන්තියක් මිලදී ගෙන අධ්‍යනය කිරීමට index number එකක් අත්‍යාවශ්‍ය නොවේ)
4️⃣ student's dashboard හි ඇති "My Classes" හරහා ගොස් ඔබ ඉහත මිලදී ගත් පන්තිය අධ්‍යනය කිරීම.