විභාගය දක්වාම online පන්තිය ද සිදු කෙරේ.
ප්‍රශ්න පත්‍ර සකස් කිරීම සිදුවන්නේ මෑත කාලීනව උසස්පෙළ විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ලබාගත් ගුරුවරයෙකු (Colombo District 2nd , Island 4th) අතින් වන බැවින් එම විභාගය පිළිබඳ ඇති අවබෝධය හා අත්දැකීම මත මෙම ප්‍රශ්න පත්‍ර ගොඩ නැගී ඇත.
ප්‍රශ්න පත්‍ර පරික්ෂා කොට ලකුණු ලබාදීම හා rank කිරීම සිදු වන බැවින් (online පන්තියේ දී පවා) උසස්පෙළ විභාගයට අවශ්‍ය තරඟකාරීත්වය සිසුන්ට ලැබේ.
අංග සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් සිදු කෙරෙන බැවින් මේ වනතෙක් ඉගෙනගෙන ඇති කරුණු අතරින් අතපසු වූ හා අමතක වූ කරුණු සියල්ල යලි ආවරණය කරගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
ප්‍රශ්න පත්‍රය සඳහා කාල කළමනාකරණය, සම්පූර්ණ ලකුණු ලැබෙන පරිදි පිළිතුරක් ලිවිය යුතු ආකාරය, විශේෂයෙන් ලකුණු කැපී යා හැකි තැන් ආදිය පිළිබඳ දැනුවත් කෙරෙන බැවින් ප්‍රශ්න පත්රයකට උපරිම ලකුණක් කරා යාමට අවශ්‍ය පසුබිම සකස් වනු ඇත.
සිංහල හා ඉංග්‍රීසි යන මාධ්‍ය දෙකෙන් ම ප්‍රශ්න පත්‍ර ලබා දෙන බැවින් English Medium සිසුන්ට ද සහභාගී වීමේ අවස්ථාව පැවතීම.
අලුතින් පන්තියට සහභාගී වන සිසුවෙක් ඒ සඳහා අනුගමනය කළ යුතු පියවර
(මෙම සියලු පියවර සඳහා සකස්කළ video tutorials පහත link එකෙන් ඔබට නැරඹිය හැක. https://echem.lk/tutorials)
1️⃣ www.echem.lk වෙබ් අඩවියේ student portal වෙත පිවිස, එහි create account වෙත පිවිස තමාට ගිණුමක් සකස්කර ගැනීම හා එහිදී තම email ලිපිනයට ලැබෙන email එක හරහා තම ගිණුම verify කරගැනීම.
2️⃣ student's dashboard හි ඇති "purchase classes" වෙත පිවිස ඔබට සහභාගී වීමට අවශ්‍ය පන්තිය මිලදී ගැනීම.
4️⃣ student's dashboard හි ඇති "My Classes" හරහා ගොස් ඔබ ඉහත මිලදී ගත් පන්තිය අධ්‍යනය කිරීම.