▶ WARRANTY
✔ 01 Year Warranty & Free Service Support
▶ Installation
✔Free Installation and programming PABX system. (conditionally applicable)
▶ දුරකථන පද්ධති සදහා අවශ්‍ය කරන සියළුම භාණ්ඩ හා සේවාවන් එකම වහලක් යටින්.
▶ නියමිත තත්ව ප්රමිතීන් හා විශිෂ්ට තත්වයන් යටතේ අප ආයතනයේ දක්ශ කාර්මිකයන් විසින්ම පැමිණ සවිකරදීම.
▶ නොමිලයේ ඇස්තමෙන්තු.
▶ අලෙවියෙන් පසු නොමිලේ තාක්ෂණික හා සේවා සහය.
▶ අවුරුද්දක වගකීම් කාලයක් ලබා දීම.
▶ කාර්යාල, මහල් නිවාස, හෝටල්, රෝහල්, නිවස, ගොඩනැගිලි සහ ව්‍යාපාරික ස්ථාන සඳහා අවශ්‍ය දුරකථන පද්ධති ස්ථාපනය, දුරකථන රැහැන් ඇදීම, වැඩසටහන් වින්‍යාස කිරීම, දෝෂ හඳුනාගැනීම, සහ අලුත්වැඩියා කිරීම.
▶ කොළඹ අවට ප්‍රවාහන හා සවිකිරීමේ ගාස්තු අය කිරීමක් නොමැත.(කොන්දේසි අදාළ වේ)
▶ දිවයිනපුරා අලෙවිය, නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීමේ සේවාව.
▶ OTHER PRODUCTS
✔ Key Phone
✔ Caller ID Phone (CLI Phone)
✔ Single Line Phone
✔ CLI Card
✔ Extensions Card
✔ Power Guard for PBX Systems
✔ CO Line Surge Protection Units (Lightning protection)
✔ UPS
BEE TELL ENGINEERING
69/A, Perera Road, Dehiwala.
Tele/Fax.+94112729596
Hot line.0775732373,