විශිෂ්ටයන් බිහි කරමු.
අභියෝග ජය ගත හැකි, නව ලොවට ගැළපෙන දරුවන් බිහි කිරීම
School News
ශ්‍රීපති මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය මඟින් අංවිධානය කර ඇති ලේ දන් දීමේ කඳවුර 2025 ජූලි මස 06 වන දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ. පිංකැමති ඔබටත් ආරාධනා....
විදුහල්පති ප්රමුඛ සංවිධායක මණ්ඩලය
පාසල් දරුදැරියන්ගේ සංගීත දැනුම හා කුසලතාවයන් එළි දක්වනු වස් සංවිධානය කරන ලද බැති ගී ප්‍රසංගය විදුහල් රංග පීඨයේ දී පසුගිය දා පැවැත්විණි.
අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්යක්ෂ අනුරුද්ධිතා කළෙහේවත්ත මැතිණියගේ ප්‍රධානත්වයෙන් හා සම්භාවනීය අමුත්තන් රැසක් මේ සඳහා සහභාගී වූහ.
ද්විතියික අංශය සඳහා පාසල් ශරීර සුවතා වැඩසටහන සතියේ සෑම සඳුදා දිනකම උදෑසන පැවැත්වේ.
විභාග කඩඉම ජයගත් සියළු දූපුතුන්ටත් සාර්ථකත්වයට මඟ පාදා දුන් ගුරුභවතුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටත් ස්තුතිය හා ප්‍රශංසාව පුද කර සිටිමු.