OUR PROGRAMMES
OUR PROGRAMMES
ඇඟ නැටවිල යන පපරේ රිද්මයට ඔයා කැමතිද ?එහෙනම් මේක තමයි ඔයාට ගැලපෙනම වැඩසටහන....
නිදහසේ ගෙදරට වෙලා නිවාඩුව ගතකරන ඔයා එක දිගට වෙනස්ම රහකට සින්දු අහන්න කැමතිද?එහෙනම් සෙනසුරාදා සහ ඉරිදා දවස පුරා FREEDOM WEEKEND අහන්න.
නිතරම සිංහල සින්දු අහන ඔයාට EDM රහට වෙනස්ම විදිහෙ අත්දැකීමක් දෙන EDM Night අහන්න.
ප්රසංග වේදිකාවේ හිත ගැස්සෙන රිද්මය...හවස නිදහසේ අහන්න.