UPUL AUTO
LANKA (Pvt) Ltd
UPUL AUTO
LANKA (Pvt) Ltd
UPUL AUTO LANKA (Pvt) Ltd සමාගම , මහනුවර තෙල්දෙනිය පාරේ, ගග සිරිගම පිහිටා ඇත.
අප සමාගමට සියලුම වර්ගයේ වාහන ටින්කරින් කිරීම සහ පේලෙන්ටින් කිරීම පිළිබදව වසර 20 කට වඩා පලපුරුද්දක් අප සතුය..
ඔබට ගෞරවයක් ගෙන දෙන, ඔබව ජීවත් කරවන වහනය හොදම තත්වයේ පවත්වාගෙන යාමටනම්, එහි පෙනුම ඉහල තත්වයේ පවත්වාගෙන යාමට ඔබට සිදුවේ. එවැනි අවස්ථාවක ඔබගේ වාහනයට අවශ්‍ය නඩත්තු කටයුතු මනාව පවත්වාගෙන යාමටනම්, ඒ ගැන මනා පලපුරුද්දක් ඇති දක්ෂ ශිල්පීන් ඇති ,
ඔබගේ වාහනය රෑගෙන එන්න.
නැත්නම් අපට දන්වන්න අප පැමිණ රැගෙන එන්නම්
රක්ෂණ පහසුකම්ද සලසාදෙනු ලැබේ.
වාහනය නැවත ඔබට භාරදෙනු ලබන්නේ මනා අධීක්ෂණයකින් පසුවය.
මනා ලෙන්ගතු සේවයක් සදහා අපව විශ්වාස කරණ ඹබට ලබාදීමට අප නිරතුරුවම සුදානමින් සිටින්නෙමු.
Upul Auto Lanka Pvt Ltd is located at Teldeniya Road, Kandy, Gagasirigama.
Our company has more than 20 years of experience in tinkering and painting all types of vehicles.
To keep the clothes that bring you respect and keep you alive in the best condition, you have to maintain its appearance in high condition. In such a case, in order to carry out the necessary maintenance work for your vehicle, bring your vehicle to us with skilled technicians who have good experience.
Or let us know and we will come and pick you up
Insurance facilities are also provided.
The vehicle will be handed back to you after a thorough inspection.
We are always ready to provide you who have trusted us with a very intimate service.