53 /D, Teldeniya Road, Malpana,
Kengalla, Digana, Kandy,
Sri Lanka
53 /D, Teldeniya Road, Malpana,
Kengalla, Digana, Kandy,
Sri Lanka
+94 77 49 47 582
upalibc.lk@gmail.com
Upali Building Constructions Digana, අප ආයතනය මහනුවර, මඩවල, දිගන අතර මල්පානයේ පිහිටා ඇත. සියලුම ඉදිකිරීම් කටයුතු වලදී වසර 25 කට වඩා පළ පුරුද්දක් සහ හැකියාවක් අප සතුව ඇත.
ඔබගේ සිහින නිවස, කාර්යාලය, ආයතනය හෝ වෙනත් ඔනෑම ඉදිකිරීමක් කරගැනීමට ඔබට අවශ්‍යතාවය ඇති වන මුල්ම අවස්ථාවේදීම අපට දන්වන්න, අප ඔබ වෙතට පැමිණ ඔබගේ අවශ්‍යතාවය හදුනාගෙන ඔබට ඉතා සුහදව උපකාර කරන්නෙමු.
ඉතා දක්ෂ හැකියාවෙන් පූර්ණ කාර්යමණ්ඩයක් අප සතුව ඇත.
අප නිරතුරුම ඔබට උපකාර කිරීමට සුදානම් සිටින්නෙමු.
අපගේ සේවාවන් අතර
සැලසුම් ඇදීම
ඉන්ජිනේරු සේවාවන්
උපදේශණ සේවාවන්
ඉදිරිකිරීම් උපකරන කුලීයටදීමද අපගේ සේවාවන් අතරවේ.
Upali Building Constructions Digana, our company is located in Malpana between Madawala and Digana, Kandy. We have more than 25 years experience and ability in all construction works.
Let us know the first time you need to build your dream home, office, institution or any other construction, we will come to you and identify your need and help you very friendly.
We have a full staff of very talented people.
We are always ready to help you.
our services
Drawing plans
Engineering services
Consulting services
Our services also include equipment rental.
Upali Building Constructions Kundasale
Mr. Kumara
Founder
Mr. Kumara has more than 25 years of experience and expertise in all constructions.