SHENALI Catering Services Digana
SHENALI Catering Services Digana
Mr. Kumar Ihalagedara
Founder
SHENALI Catering Services Digana
+94 77 73 09 922
+94 75 73 09 922
+94 81 78 59 922
shenalicatering@gmail.com
3/1, Telecom Road, New Town,
Digana, Rajawella.
Kandy, Sri Lanka.
SHENALI Catering Services Digana
මහනුවර සිට තෙල්දෙනිය අතර දිගන නගරය පිහිටා ඇත. මෙය මහනුවර සිට කිලෝ: මීටර් 13 ක් දුරිනි. දිගන නව නගරය තුල ශෙනාලි කේටරින් සේවා ආයතනය පිහිටා ඇත.කේටරින් සේවාවන් පිලිබදව වසර 20 කට වඩා පලපුරුද්දක් සහ හැකියාවක් අප සේවා ආයතනය සතුව ඇත.
ඔබ සහ ඔබ පවුලේ ඔනෑ උත්සව අවස්ථාවකදී හො වෙනත් විශේෂ අවස්ථාවකදී ඔබට අවශ්‍ය ආකාරයට, වර්තමානයට ගැලපෙන ආකාරයට, සියලු දේ මනාව සැලසුම් කරදීමේ හැකියාව අප සතුව ඇත. මෙහිදී අවශ්‍ය වන උත්සව භාණ්ඩ සහ ආහාර සියල්ල සැපයීම අප අතින් සිදුවේ.
ඔබට මනා උසස් ලෙන්ගතු සේවයක් ලබාදීමට අප කණ්ඩායම නිතරම සුදානම්ව සිටින්නෙමුව,
එකවරක් හෝ ඔබ අප සමග එක්වී ඔබට ආරාධනා කරමු .
SHENALI Catering Services Digana
Digana city is located between Kandy and Theldeni. It is 13 km from Kandy. Shenali Catering Services is located in the new city of Digana. We have more than 20 years of experience and expertise in catering services.
We have the ability to plan everything perfectly for you and your family in a festive occasion or any other special occasion as you want, in a way that suits the present. We will provide all the required party items and food.
Our team is always ready to provide you with excellent and intimate service.
We invite you to join us at once.