Punchi Palathawana Manikhinna
Punchi Palathawana Manikhinna
+94 74 00 40 062
+94 75 95 66 647
26, Walala , Manikhinna
Punchi Palathawana Manikhinna
යන අප සමාගම මහනුවර, මැණික්හින්න පාරේ වලල පිහිටා ඇත.
Plant Nursery පිළිබදව වසර 20 ක පලපුරුද්ද අප සතුව ඇත.
අලංකාර පරිසරයක් සකසා දෙමින් ඔබගේ නිවසට ඉතා ඉහල වටිනාකමක් ලබාදීමත්, ගෙවතු වගාව සදහා අවශ්‍ය ඉහල ගුණාත්මක මල් සහ පැල වර්ග සහ අවශ්‍ය උපකරණ සැපයීමත්, ඔබට අවශ්‍ය උපදේශණය ලබාදීමත් අපගේ සේවාවන් අතරවේ.
සේවාවන් අතර
ගෙවතු අලංකරණය
ඔස්ට්‍රලියන් සහ මැලේසියන් තෘණ
ටයිටේනියම් පෝච්චි
පොහොර
කොම්පස්
පැල වර්ග
Punchi Palathawana Manikhinna
Our company Walala is located at Manikhinna Road, Kandy Located in Kundsala.
We have 20 years of experience in Plant Nursery.
Our services include providing a beautiful environment to your home and giving it a high value, providing flowers and plants and necessary equipment for gardening, and providing the advice you need.
Between services
Landscaping
Australian & Milesian Grass
Flower Pots (Titanium)
Fertilizer
Composts
Plants