O/L කෙටි ප්‍රශ්ණ සදහා Online ආකාරයට
කෑ/දෙහි/පොල්පිටිය ක.වි (දුෂ්කර පාසල්) | සබරගමුව පළාත
Latest update: 2025 January 13 (09 : 20 PM)
මෙහි ඇති යම් ප්‍රශ්නයකට පිළිතුරක් වැරදි හෝ යම් ගැටළුවක් වෙතොත් කරුණාකර පහළ ලින්ක් එක ඔස්සේ ගොස් ඒ පිලිබදව දැනුවත් කරන ඔබ අගයකොට සලකමි.
ඔබ ඉදිරිපත් කල අදහස් මෙතනින් බලන්න
කෙටි ප්‍රශ්ණ සදහා Online පිළිතුරු ලිවිමට අවශ්‍ය උපදෙස්: CLICK HERE
පාසල පිළිබද තොරතුරු, රාජ්‍ය සේවකයන්ට අවශයය සියලුම ෆෝම්ස් ලබාගැනීමට, ප්‍රතිඵල විශ්ලේෂණ ආදි සියල්ල බැලීමට පාසලේ ප්‍රධාන වෙබ් අඩවියට පිවිසෙන්න
පිළිතුරු සැපයීමට පෙර කියවන්න
✅ පහත විෂයන්හි රතු පාටින් ඇති අවුරුදු වලට පමණක් මේ වනවිට පිළිතුරු ලිවීමට හැකියාව ඇත.
✅ විභාග දෙපාර්තමේන්තුවේ පිළිතුරු පත්‍රය අනුව MCQ වල පිළිතුරු සකසා ඇත.
✅ ඉතා කලාතුරකින් සමහර ප්‍රශ්න වලට පිළිතුරු එකකට වඩා තිබිය හැක.
✅ මෙම ප්‍රශ්න පත්‍ර පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර බැවින් ඔබගේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පොතෙන් මෙහි පිළිතුරු බලාගත හැකිය.
✅ ප්‍රශ්නයක් වැරදුනු විට නිවැරදි පිළිතුර දිස්වීමට සාදා නැත්තේ මෙම ප්‍රශ්න පත්‍ර පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර බැවින් නිතර නිතර පිළිතුරු සැපයීමට නොහැකිවන වන නිසාවෙනි.
✅ මක්නිසාදයත් නිවැරදි පිළිතුර දිස්වූ පසු කිහිපවරක් කරන විට පිළිතුරු කටපාඩම් වන බැවිනි.
✅ නිවැරදි පිළිතුරු දිස්නොවන බැවින් ඔබට කිහිපවිටක් වුවද මෙම ප්‍රශ්න පත්‍ර කල හැක.
✅ වඩා ඵලදායි ප්‍රතිඵලයක් ලබාගැනීමට ප්‍රශ්න පත්‍රය කරනවිට සිතින් පිළිතුරු හතරම විවරණය කරන්න. මෙම පිළිතුර නිවැරදි නොවන්නේ ඇයි, මෙම පිළිතුර නිවැරදි වන්නේ ඇයි යන්න සිතින් මෙනෙහි කර කර මෙම ප්‍රශ්න පත්‍ර කරන්න.
PAPER UPDATE: 2024 - 11 - 16 (05:40 PM)
Latest : 2023 දේශීය නැටුම් ප්‍රශ්ණ පත්‍රය ඇතුල්කර ඇත.
Next: 2023 ඉතිහාසය ප්‍රශ්ණ පත්‍රය ඇතුලත් කරමින් පවතී.
අදහස් එවීමේදී ගැටලුව ඇති ස්ථානය ආදිය පැහැදිලිව සටහන් කිරිමට කාරුණික වන්න. පහත උදාහරණයේ පරිදි.
උදා: 2020 සිංහල පේපර් එකේ 29 වන ප්රශ්නයේ පිළිතුර සහ අකුරු වැරදි.
බුද්ධ ධර්මය
ඉතිහාසය
සිංහල
පුරවැසි අධ්‍යාපනය
ගෘහ විද්‍යාව
නර්තනය
අනෙකුත් බහුවරණ ප්‍රශන පත්‍ර සදහා මෙතනින් යන්න : CLICK HERE