Please Contact NFS - 070 5 245 255 / 011 287 6400 (9.00 am - 4.00 pm Weekdays)
Dear Customer
Please avoid entering new licenses and contact us in case of problematic situations.
If you intend to renew your existing license, you are kindly requested to informed that to Director NFS before the date of expiry ( Withing one month of period before expiry ) withing following email,
Access our system using your username and password and check the application you entered last year and if you need to make any changes, notify us through the email address.
When renewing every license, a photocopy of the last year's license and a letter of performance must be provided to the National Fertilizer Secretariat through the email address.
When renewing an organic or inorganic fertilizer production license, an analysis report obtained from the National Fertilizer Secretariat within six months should be submit. If an analysis report is not available, do to obtain one. Check Your Sample
හිතවත් පාරිභෝගික
කරුණාකර නව බලපත්‍ර ඇතුලත් කිරීමෙන් වළකින්න ගැටළුකාරී තත්ව ඇත්නම් අප අමතන්න.
ඔබ දැනට පවතින බලපත්‍රය අලුත් කිරීමට අදහස් කරන්නේ නම්, එය කල් ඉකුත් වන දිනට පෙර (කල් ඉකුත්වීමට පෙර මාසයක් ඇතුළත) පහත විද්‍යුත් තැපෑලෙන් ඒ බව අධ්යක්ෂ NFS වෙත දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
ඔබගේ පරිශීලක නාමය සහ මුරපදය භාවිතයෙන් අපගේ පද්ධතියට ප්‍රවේශ වී ඔබ පසුගිය වසරේ ඇතුළත් කළ අයදුම්පත පරීක්ෂා කර ඔබට කිසියම් වෙනසක් කිරීමට අවශ්‍ය නම්, විද්‍යුත් තැපැල් ලිපිනය හරහා අපට දන්වන්න.
සැම බලපත්රයක්ම අලුත් කිරීමේදී, පසුගිය වසරේ බලපත්‍රයේ ඡායා පිටපතක් සහ කාර්යසාධනය ලිපියක් විද්‍යුත් ලිපිනය හරහා ජාතික පොහොර ලේකම් කාර්යාලයට ලබාදිය යුතුවේ.
කාබනික හෝ අකාබනික පොහොර නිශ්පාදන බලපත්‍රයක් අළුත් කිරීමේදී, මාස හයක් ඇතුලත ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් ලබාගත් ව්ශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් කල යුතුයි. විශ්ලේෂණ වර්තාවක් නොමැති නම්, ලබා ගැනීමට කටුයුතු කරන්න. Check Your Sample
nfslicense@gmail.com
**Kindly note that all payments should be settled upon completion of the field visit.
ක්ෂේත්‍ර පරීක්ෂාව අවසන් වූ පසුව සියළු ගෙවීම් සිදු කරන ලෙස කරුණාකර දැනුම් දෙමි.
Dear All Please deposit your license payment to below mention account details & send slip to
nfslicense@gmail.com
After that you should handover original payment slip when you are collecting your license. Note: without original payment slip all licenses are not issue by license division, NFS.
බලපත්‍රය ලබා ගන්නා විට මුදල් ගෙවූ කුවිතාංසය භාර දිය යුතුය. සටහන: මුදල් ගෙවූ කුවිතාංසය නොමැතිව සියලුම බලපත්‍ර, බලපත්‍ර අංශය, NFS මගින් නිකුත් නොකෙරේ.
Account Name - Secretary, Ministry of Agriculture and Plantation Industries - Fertilizer Division
Account No - 7040749
Bank Of Ceylon - Battaramulla
Renewal (Importation/Formulation/Inorganic Manufacture) - 100,000
Renewal (Organic Manufacture) - 15,000
*Note - Please be kind enough to confirm the amount that you have to pay for your license, before your payment done.
*සටහන - ඔබේ ගෙවීම සිදු කිරීමට පෙර, ඔබේ බලපත්‍රය සඳහා ගෙවිය යුතු මුදල තහවුරු කිරීමට කර ගැනීමට කාරුණික වන්න.
HOTLINE - 070 5 245 255
Thank you.
Director of NFS
පද්ධතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු වීඩියෝ උපදෙස් හරහා ලබා දී ඇත. පද්ධතිය පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගැනීමට කරුණාකර මෙම වීඩියෝ නරඹන්න. එසේ නොමැතිනම්, ඔබට දුෂ්කරතා ඇති විය හැකිය. ඔබගේ අවදානය පිළිබඳ ස්තූතියි.
Detailed information regarding the system's functionality has been provided through video instructions. Please watch these videos to gain a proper understanding of the system. Otherwise, you may encounter difficulties. Thank you for your attention.
பதிவேற்றத்துறை செயல்பாட்டுக்கான விரிவான தகவல்கள் வீடியோ வழிகாட்டி மூலம் வழங்கப்பட்டுள்ளன. பத்தியமைப்பின் பற்றி சரியான புரிதலை பெற தயவுசெய்து இந்த வீடியோக்களைப் பாருங்கள். இல்லையெனில், உங்களுக்கு சிரமங்கள் ஏற்படக்கூடும். உங்கள் கவனத்திற்கு நன்றி.