සමාගම් සඳහා පොහොර බලපත්‍ර ලබා ගැනීමට මාර්ගගත ක්‍රමය ඹස්සේ පිවිසීමට මාර්ගොපදේශය
ඉතා වැදගත් පද්ධතියේ පළමු පිටුව save කළ විට ඔබගේ අයදුම්පත අප වෙත ලැබෙන අතර නැවතත් නව අයදුම්පත් ඇතුලත් කිරීමෙන් වළකින්න. එහිදී ඔබට එක් වරක් පමණක් ලබාදෙන මුරපදයක් විද්‍යුත් ලිපිනයට (gmail.com acc එකක් භාවිතා කරන්න.) ලැබෙන අතර එය සුරැකිව තබා ගන්න පොහොර ආනයනය හා ඉදිරි කටයුතු සදහා එය අවශ්‍යවේ. මුරපදය සොයා ගැනීමට අපහසු උවහොත් ඔබගේ විද්‍යුත් ලිපිනයට ගොස් " celata " ලෙස යොදා සෙව්ම් කරන්න. එහෙත් මුරපදය සොයා ගැනීමට නොහැකි උවහොත් මෙහි අවසානයේ සදහන් දුරකථන අංක අමතන්න. පහත උපදෙස් අනිවාර්යෙන් අධ්‍යනය කර අයදුම් කිරීමට කාරුණික වන්න. යම් ගැටලු හෝ අඩුපාඩු සහිතව ඔබගේ අයදුම්පත ඉදිරිපත් වුවහොත් ප්‍රතික්ෂේප වීමට අවස්ථාව ඇත.
බලපත්‍ර වර්ගය තේරීම
මෙම උපදෙස් පත්‍රිකාව කියවීමෙන් පසු අවසාන අදියරේ ඔබට දිස්වන සබැදිය භාවිතා කිරීමෙන් පහත UI එක ඔබට දිස්වනු ඇත.තවද ඔබ විසින් අයදුම් කිරීම අපේක්ෂිත බලපත්‍ර වර්ගය පහත දිස්වන පරිදි තෝරා ගන්න.
ඉන් පසුව පහත ආකාරයට screen දිස්වන අතර එය පියවර 05 කින් සමන්විත වේ. මෙහි පියවර 04ක් දත්ත ඇතුළත් කිරීමට හා තෝරා ගැනීමට ඇති අතර 5 වන පියවර නියමිත බලපත්‍රයට අදාළ ලිපි ගොනු scan කර නිවැරදිව ඇතුළත් කරන්න.
Scan කිරීමට CamScanner භාවිතා කරන්න. https://youtu.be/sUccZtwChj8
ගොනු ඇමිණීමේදී error code දිස් වුවහොත් https://www.ilovepdf.com/compress_pdf මෙම සබැදියට ගොස් ගොනු compress කර ඇමිණීම කරන්න.
ඔබගේ බලපත්‍ර මාර්ගත ක්‍රමයට දත්ත ඇතුළත් කිරීමේදී පොදුවේ සැලකිලිමත් විය යුතු කරුණු,
මෙහිදී customer login email එක සඳහා එක් වරක් පමණක් system එකට ඇතුළත් කල යුතු බැවින් ස්ථිර හා නිවැරදි email එකක් ඇතුළත් කරන්න.
සැම පියවරක් අවසානයේදීම save යන tab එක touch කරන්න. ඉන් පසු දිස් next යන tab එකෙන් ඊලග පියවර සඳහා පිවිසෙන්න.
(1.1 Address of the institution) කොටසේදී, ව්‍යාපාර ලියාපදිංචි සහතිකයේ,FORM 1 හෝ FORM 20 සටහන් තිබෙන ලිපිනය උපයෝගි කරගන්න.
(1.4 Address Of the BR (Business Registration)) කොටසේදී, ව්‍යාපාර ලියාපදිංචි සහතිකයේ, FORM 1 හෝ FORM 20 සටහන් ලිපිනය නිවැරදි අකාරයට ඇතුලත් කරන්න උදා: Bio Fertilizer (Pvt) Ltd (බලපත්‍රයේ සටහන් වන්නේ එම කොටසයි)
We conduct field visit to the warehouse located in the district you select here / We conduct field visit to the Manufacture site located in the district you select here / We conduct field visit to the Formulation site located in the district you select here මෙම කොටසේදී Import බලපත්‍රයක් සදහා ගබඩාවද, Manufacture බලපත්‍රයක් සදහා නිෂ්පාදනාගාරයද, Formulation බලපත්‍රයක් සදහා මිශ්රානාගාරයද පරීක්ෂා කරන අතර මෙම ස්ථාන පවතින දිස්ත්‍රික්කය තෝරන්න.
EPL Address කොටසේදී, මධ්‍යම පරිසර අධිකාරියෙන් නිකුත් කරන පරිසර බලපත්‍ර යේ සදහන් පරිදි ලිපිනය ඇතුලත් කරන්න. (බලපත්‍රයේ සටහන් වන්නේ එම කොටසයි) මධ්‍යම පරිසර අධිකාරියෙන් නිකුත් කරන පරිසර බලපත්‍රය පොහොර නිෂ්පාදන බලපත්‍ර හා පොහොර මිශ්‍රණ බලපත්‍ර සඳහා අනිවාර්ය වේ. නමුත් ආනයන බලපත්‍රය සඳහා පමණක් පරිසර බලපත්‍රය අනිවාර්ය නොවේ. (නමුත් 2264/18 දරණ ගැසට් නිවේදනය අනුව ආනයනික වුවද ගබඩා සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් නිකුත් කරන පරිසර බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කල යුතුය.
මෙම ➕ සළකුණ මගින් දත්ත ඇතුළත් කිරිමට නව පියවර ලබා ගත හැකි අතර ➖ සළකුණ මගින් දත්ත පියවර ඉවත්
කිරීම සිදු කළ හැකි වේ.
Types of the fertilizer to be import/manufacture/formulation under this license (In addition to the table below, please attach separate sheets to describe more details if any.) කොටසේදී, පහත අකාරයට තොරතුරු ඇතුලත් කරන්න
ඔබට ලැබුනු Logging එකෙන් ලොග් වූ පසු පහත Dashboard දිස්වේ. මෙහි Pending Application එකේ ඔබ දැමු බලපත්‍ර වර්ගය තේරු පසු ඔබගේ අයදුම්පත සංශෝධනය කිරීමට හැක. (Edit Application)
අත්සන ලබා ගැනීම
මෙම අකාරයට ලිපිය සකස් කර nfslicense@gmail.com විද්‍යුත් ලිපිනයට එවන්න.
Subject එකේ ඔබගේ ආයතනයේ නම සදහන් කරන්න.
*Kindly note that all payments should be settled upon completion of the field visit.
ක්ෂේත්‍ර පරීක්ෂාව අවසන් වූ පසුව සියළු ගෙවීම් සිදු කරන ලෙස කරුණාකර දැනුම් දෙමි.
Dear All Please deposit your license payment to below mention account details & send slip to
nfslicense@gmail.com
After that you should handover original payment slip when you are collecting your license. Note: without original payment slip all licenses are not issue by license division, NFS.
බලපත්‍රය ලබා ගන්නා විට මුදල් ගෙවූ කුවිතාංසය භාර දිය යුතුය. සටහන: මුදල් ගෙවූ කුවිතාංසය නොමැතිව සියලුම බලපත්‍ර, බලපත්‍ර අංශය, NFS මගින් නිකුත් නොකෙරේ.
Account Name - Secretary, Ministry of Agriculture and Plantation Industries - Fertilizer Division
Account No - 7040749
Bank Of Ceylon - Battaramulla
New (Importation/Formulation/Inorganic Manufacture) - 150,000
New (Organic Manufacture) - 20,000
*Note - Please be kind enough to confirm the amount that you have to pay for your license, before your payment done.
*සටහන - ඔබේ ගෙවීම සිදු කිරීමට පෙර, ඔබේ බලපත්‍රය සඳහා ගෙවිය යුතු මුදල තහවුරු කිරීමට කරුණාකර කාරුණික වන්න.
HOTLINE - 070 5 245 255 / 011 287 6400 (9.00 am - 4.00 pm Weekdays)
Thank you.
Director of NFS
විද්‍යුත් තැපෑල හරහා පණිවිඩ එවීමේදී අපගේ පද්ධතියෙන් මුරපදය ලැබූ විද්‍යුත් ලිපිනයම භාවිතා කරන්න. මීට අමතර සෑම විද්‍යුත් පණිවිඩයකම ආයතනයේ නම සදහන් කරන්න
පද්ධතියට ඇතුලත්වී අයදුම්පතේ පළමු පිටුව SAVE කළ විට මුරපදය නොලැබුනේ නම් අපව අමතන්න. නැවත නැවත උත්සහා කිරීමක් සිදු වුවොත් ඔබගේ බලපත්‍රය ලබා ගැනීමේ කාලය දිර්ඝ විය හැක.
මාර්ගගත පද්ධතිය පිළිබද වැඩි විස්තර සදහා …..
Hotline - 070 5 245 255 / 011 287 6400 (9.00 am - 4.00 pm Weekdays) (දුරකථන ඇමතුමට ප්‍රතිචාරයක් නොලැබුන හොත් Whatsapp mssg එකක් තියන්න)
පද්ධතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු වීඩියෝ උපදෙස් හරහා ලබා දී ඇත. පද්ධතිය පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගැනීමට කරුණාකර මෙම වීඩියෝ නරඹන්න. එසේ නොමැතිනම්, ඔබට දුෂ්කරතා ඇති විය හැකිය. ඔබගේ අවදානය පිළිබඳ ස්තූතියි.
Detailed information regarding the system's functionality has been provided through video instructions. Please watch these videos to gain a proper understanding of the system. Otherwise, you may encounter difficulties. Thank you for your attention.
பதிவேற்றத்துறை செயல்பாட்டுக்கான விரிவான தகவல்கள் வீடியோ வழிகாட்டி மூலம் வழங்கப்பட்டுள்ளன. பத்தியமைப்பின் பற்றி சரியான புரிதலை பெற தயவுசெய்து இந்த வீடியோக்களைப் பாருங்கள். இல்லையெனில், உங்களுக்கு சிரமங்கள் ஏற்படக்கூடும். உங்கள் கவனத்திற்கு நன்றி.