මෙම පාඨමාලා ලැයිස්තුවේ අදාල පාඨමාලාව තේරීමෙන් එම පාඨමාලාව පිළිබඳ වැඩි දුර විස්තර ලබා ගත හැක.

මෙම සියලු පාඨමාලා NVQ Level 3 හෝ NVQ Level 4 පාඨමාලා වන අතර පූර්ණ කාලීන පාඨමාලා වේ. 

මෙහි ඇති පාඨමාලා අතරින් ගාස්තු අය කරන පාඨමාලා සඳහා $ ලකුණක් යොදා ඇති අතර අනෙකුත් පාඨමාලා නොමිලේ පැවැත්වේ. 

අයදුම්පත්‍රය ඉදිරිපත් කරන දිනට වයස අවුරුදු 16ත් 35ත් අතර විය යුතුය. විශේෂ අවස්ථාවන් වලදී සභාපතිතුමාගේ අනුමැතිය ඇතිව වයස අවුරුදු 35ට වැඩි අය බඳවා ගත හැක.

සියලුම පාඨමාලා සඳහා ලියාපදිංචි ගාස්තුව රු.1000.00 ක් අය කරනු ලැබේ

බහුතරයක් පාඨමාලා සඳහා වසර පුරාම බඳවා ගැනීම සිදු කරන අතර ඇතැම් පාඨමාලා සඳහා පමණක් නිශ්චිත දිනයකදී බඳවා ගැනීම් සිදු කරයි. එම පාඨමාලා සඳහා * ලකුණක් යොදා ඇත.