WELCOME TO PLANNING UNIT

දැක්ම

ගුණාත්මක අධ්‍යාපනයක් උදෙසා ධනාත්මක සැලසුම්කරණයක්.



Mrs.H.B.S.Rupasingha.

Deputy Zonal Director of Education (Planning)

0112295077

සැලසුම් අධ්‍යක්ෂ තුමියගේ පණිවුඩය

බස්නාහිර පළාතේ සෙසු කලාප අතුරින් සුවිශේෂී අනන්‍යතාවයක් හිමි කරගෙන ඇති මිනුවන්ගොඩ කලාපයේ සැලසුම් අංශය භාරව කටයුතු කිරීම සැබැවින්ම අභියෝගයකි. පාසල් 159 ක විදුහල්පතිවරු, හැත්තෑ දෙදහසකට ආසන්න ශිෂ්‍ය සංඛ්‍යාවක් සහ තුන් දහසකට ආසන්න ගුරු සංඛ්‍යාවකට,කොට්ඨාස අධ්‍යාපන කාර්යාල සහ කලාප අධ්‍යාපන කාර්යාලයට අවශ්‍ය භෞතික සම්පත් විධිමත්ව සැපයීම,පාසල් අතර විෂමතාවයන් අවම කරමින් මනා කළමනාකරණ ව්‍යුහයක් ඇති කිරීම,අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලවල ධාරිතා සංවර්ධනය තළින් මිනුවන්ගොඩ කලාපයට ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනයක් ලබා ගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම අපගේ ප්‍රධාන කාර්යභාරයයි.

ඉටුවන සේවා

සැල -1

ඉටුවන සේවා

  • ප්‍රාග්ධන සැලැස්ම සැකසීම.
  • පාසල් සංවර්ධන ගිණුම පිළිබඳ කටයුතු
  • පාසල් සංවර්ධන ගිණුම නියාමනය.
  • අයවැය ඇස්තමේන්තු අනුමත කිරීමේ කටයුතු
  • පාසල්වල භෞතික හා මානව සම්පත් කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සහ මන්ත්‍රී ප්‍රතිපාදන මගින් පාසල් අවශ්‍යතා ඉටුකර ගැනීම.
  • පුහුණු වැඩසටහන් පැවැත්වීම.

සැල -2

ඉටුවන සේවා

  • විදුහල්පති ස්ථාන මාරු.
  • පාසල් ව්‍යූහ කටයුතු.
  • පාසල් ආරම්භ කිරීම/වසා දැමීම/ඒකාබද්ධ කිරීම.
  • ප්‍රතිඵල විශ්ලේශණ සැකසීම
  • පාසල් නගා සිටුවීමේ වැඩසටහන.
  • පාසල් කමිටු බලගැන්වීම.
  • ගුරු ශිෂ්‍ය තොරතුරු ලබා ගැනීම.

සං.නිල -1

​ඉටුවන සේවා

  • ළඟම පාසල හොඳම පාසල වැඩසටහන.
  • තෝරාගත් පාසල්වල ගොඩනැගිලි/ක්‍රීඩාංගන ඉදිකිරීම සහ අලුත්වැඩියා කිරීම.
  • පාසල් පාදක ගුරු සංවර්ධනය.
  • පස් අවුරුදු/වාර්ෂික සැලසුම් සහ පුනරාවර්තන ව්‍යාපෘති කටයුතු.

සං.නිල - 2

ඉටුවන සේවා​

  • ​කලාප ව්‍යුහ කමිටු රැස්වීම්.
  • ගුණාත්මක යෙදවුම් මුදල් පාසල් වෙත ලබා දීම.​

පරිගණක ක්‍රියාකරු

​ඉටුවන සේවා

  • පාසල් සංගණනය.
  • කාර්ය මණ්ඩල තොරතුරු යාවත්කාලීනව පවත්වා ගැනීම.
  • කාලීන චක්‍රෙල්ඛවලට අනුව අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල