Landscape Creation Kandy
Landscape Creation Kandy
Mr . K W G C Bandara
Founder
Landscape Creation Kandy
යන අප සමාගම මහනුවර, දිගන පාරේ කුණ්ඩසාලයේ පිහිටා ඇත.
Landscape Creation පිළිබදව වසර 20 ක පලපුරුද්ද අප සතුව ඇත.
ගෙවතු අලංකරණය තුලින්, ඔබගේ නිවසටත් අවට පරිසරයටත් අලංකාර සුන්දර පරිසරයක් ලබාදීම තුලින්, ඉහළ වටිනාකමක් ලබා දීමත්, ඔබට අවශ්‍ය උපදෙස් ලබාදීමත් අපගේ සේවාවන්ට ඇතුළත් වේ.
ඔබට ඉතා සාධාරණව සහ ඉහල ගුණාත්මකසේවයක් ලබාදීමට අපගේ දක්ෂ කාර්ය මණ්ඩලය නිතර සුදානම්ව සිටින්නෙමුව.
සේවාවන් අතර
ගෙවතු අලංකරණය සහ උපදේශණය
ඔස්ට්‍රලියන් සහ මැලේසියන් තෘණ
ටයිටේනියම් පෝච්චි
පොහොර
කොම්පස්
පැල වර්ග
Landscape Creation Kandy
Our company Pallekale is located at Digana Road, Kandy Located in Kundsala.
We have 20 years of experience in Landscape Creation .
Our services include providing high value and advice to your home and surrounding environment through landscaping, providing a beautiful and beautiful environment.
Very reasonable and high quality for youOur skilled staff are always ready to provide service.
Between services
Landscaping and consulting
Australian & Milesian Grass
Flower Pots (Titanium)
Fertilizer
Composts
Plants