Regular maintenance is the heartbeat of a reliable power system. Servicing your generator according to its schedule ensures it is ready to perform when you need it most. Key benefits include:
Extended Engine Life: Prevents premature wear and tear on critical components.
Reduced Breakdowns: Identifies minor issues before they turn into costly failures.
Fuel Efficiency: Keeps the engine running at peak performance, saving on fuel costs.
Reliability: Guarantees a seamless transition to backup power during outages.
ඔබේ ජෙනරේටරය හදිසි අවස්ථාවකදී උපරිම කාර්යක්ෂමතාවයෙන් ක්‍රියාත්මක වීම සහතික කිරීමට නිසි කලට සේවා කිරීම අත්‍යවශ්‍ය වේ. එමගින්:
එන්ජිමේ ආයු කාලය වැඩි වේ.
අනපේක්ෂිත බිඳවැටීම් (Breakdowns) අවම කරයි.
ඉන්ධන පිරිමැස්ම උපරිම කර දේ.
අලුත්වැඩියාවන් සඳහා යන විශාල පිරිවැය ඉතිරි කරයි.
In today’s fast-paced world, a power outage isn't just an inconvenience—it's a loss of revenue. A dedicated backup generator is a vital investment for any business because:
Operational Continuity: Keeps production lines and services running without interruption.
Customer Trust: Ensures you can serve your clients even when the grid goes down.
Data Security: Prevents sudden shutdowns that can damage servers and electronic equipment.
Safety & Security: Keeps lighting and security systems active, protecting your premises 24/7.
වර්තමාන තරඟකාරී ලෝකය තුළ විදුලිය විසන්ධි වීමක් යනු ඔබේ ව්‍යාපාරයේ ලාභය සහ විශ්වාසය බිඳ වැටීමකි. ජෙනරේටරයක් මගින්:
බාධාවකින් තොරව නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යාම.
පාරිභෝගික විශ්වාසය සහ සේවාවන් අඛණ්ඩව ලබා දීම.
වැදගත් දත්ත සහ විද්‍යුත් උපකරණ ආරක්ෂා කර ගැනීම.
ඕනෑම හදිසි තත්ත්වයකදී ව්‍යාපාරය සක්‍රීයව තබා ගැනීම සිදු කරයි.
To ensure your generator remains in top condition, follow these simple routine checks to catch potential issues early:
Daily Checks: Monitor engine oil and coolant levels, inspect for any visible fuel or fluid leaks, and clear any debris from around the unit.
Weekly Checks: Check battery voltage and terminals, inspect the control panel for any warning codes, and run the generator for 10–15 minutes (no-load test) to ensure smooth operation.
Expert Oversight: While routine checks are simple, always have a professional technician conduct thorough monthly and annual inspections.
ජෙනරේටරය සැමවිටම ක්‍රියාකාරී මට්ටමේ තබා ගැනීමට මෙම මූලික පරීක්ෂණ උපකාරී වේ:
දිනපතා: එන්ජින් ඔයිල් මට්ටම, කූලන්ට් (Coolant) මට්ටම සහ ඉන්ධන කාන්දුවීම් තිබේදැයි පරීක්ෂා කරන්න.
සතිපතා: බැටරි වෝල්ටීයතාවය, පාලක පැනලය (Control Panel) සහ එන්ජිම විනාඩි 10-15ක් ක්‍රියා කරවා එහි ශබ්දය හා දුම පරීක්ෂා කරන්න.
පරිසරය: ජෙනරේටරය අවට කුණු රොඩු හෝ බාධාකාරී දෑ නොමැති බව තහවුරු කරගන්න.