වර්ෂ 1996 ප්‍රථම වරට දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ ව්‍යාපාර අධ්‍යන පිළිබඳ ජාතික ඩිප්ලෝමාව ලෙස දෙහිවල උසස් තාක්ෂණ අායතනයේ ස්ථාපිත කරන ලදි.ඒ වන විට සිංහල භාෂාවෙන් පැවති පාඨමාලාව 2004.09.21 දින විශේෂ රජයේ චක්‍රලේඛනයක් මඟින් ජාතික ව්‍යපාර අධ්‍යන ඩිප්ලෝමා පඨමාලාව (NDBS),උසස් ජාතික ව්‍යාපාර අධ්‍යන ඩිප්ලෝමා පාඨමාලාව (HNBS) බවට ප්‍රතිව්‍යුහ ගත කර ඉංග්‍රිසි භාෂාවෙන් පාඨමාලාව හැදෑරිමට කටයුතු කරන ලදි.වර්ෂ 2010 දි වර්තමානයේ ව්‍යාපාරික ලොවට ගැළපෙන පරිදි නව නිර්දේෂයක් යටතේ උසස් ජාතික ව්‍යාපාර පරිපාලන ඩිප්ලෝමා පාඨමාලාව (HNDBA) බවට ප්‍රතිව්‍යුහ ගත කරන ලදි.