බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ඇසුරින් පරිසර හිතකාමි වෙසක් උත්සවයක් වෙනුවෙන්,
වන්දනා ගමන්වලදි නැවත භාවිතා කළ හැකි වතුර බෝතලයක් රැගෙන යමු.
පූජා භාණ්ඩ රැගෙන යාමේ දී පොලිතීන් ආවරණ භාවිතා නොකරමු.
කැළි කසළ නිසි ලෙස බැහැර කරමු.
අපි අර්ථවත් වෙසක් උත්සවයක් සමරමු !