ඔබ අපෙන් ලබා ගන්නා Customized Gift Frame නොමිලේම ඔබේ අතට ලැබීමට සලස්වන්නෙමු.. (Delivery Free)
ඇනවුම් කිරීමටනම් Rs.1000/- ක අත්තිකාරම් මුදලක් ගෙවීම අනිවාර්ය් වේ.
ඉතිරිය භාණ්ඩ ලැබුනු පසු ගෙවීමට හැකියාව ඇත.
ඔයාට කරන්න තියෙන්නේ Photos whatsapp කරන්න අපිට..
අපි ලස්සනට ඩිසයින් කරලා ඔයාලට බලන්න එවනවා... ඔයාලට ඒක බලලා වෙනස්කම් කරගන්නත් පුලුවන්..
ඔයාලා approve කලාම අපි ඉක්මනින් reddy කරලා ඔයා අතට ලැබෙන්න සලස්වනවා දින 3-4 ඇතුලත..
අදම ඔබගේ ඇනවුමත් අපට භාර දෙන්න
Budget Frame
Mate Look Frame - Beading Frame