අස්වැසුම තොරතුරු යාවත් කාලීන කිරිම - අදියර 1 2025
Vision
දැක්ම
කාර්යක්ෂම හා සඵලදායි රාජ්‍ය සේවාවක් තුලින් ගම්පහ දිස්ත්‍රික්කයේ විශිෂ්ටතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බවට පත් වීම.
Mission
මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව මහජන සේවාවක් සැපයීම මගින් සහ මනා සම්පත් සම්බන්ධීකරණයෙන් හා ජනතා සහභාගීත්වයෙන් යුතු තිරසර හා සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් මගින් කොට්ඨාසයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම.
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 101 ක් ඇත. 2025 වර්ෂයේදි පවුල් 62,112 කට අයත් 231,681 ජනගහණයක් ජීවත් වේ.එය පිරිමි ජනගහණය 110,446 ද කාන්තා ජනගහණය 121,235 කින්ද සමන්විත වේ.
ගම්පහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය 👉
✉️✉️✉️✉️✉️✉️✉️
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටීම
භූමි ප්‍රමාණය - 9600 හෙක්ටයාර්
වපසරිය - වර්ග කිලෝමීටර් 95.7
සීමා මායිම් -
උතුර - මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
දකුණ - මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
නැගෙනහිර - අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
බටහිර - ජා ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
පරිපාලන තොරතුරු
ග්‍රාම නිලධාරී වසම් - 101
පොලිස් බල ප්‍රදේශ
ගම්පහ, ගනේමුල්ල, බෙම්මුල්ල, යක්කල, වීරගුල, වැලිවේරිය.
පළාත් පාලන ආයතන
මහ නගර සභා - 01
ප්‍රාදේශීය සභා - 01
ගොවිජන සේවා මධ්‍යස්ථාන 03
ගනේමුල්ල
සෙනරත්ගොඩ
යක්කල
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය - ගම්පහ
මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාස - 14
(ගම්පහ/ යක්කල/ ඉඳිගොල්ල/ බණ්ඩාරමුල්ල/ අලුත්ගම බෝගමුව/ ඉඹුල්ගොඩ/ මුදුන්ගොඩ / මාකෙවිට/ අමුණුගොඩ/ බොල්ලත/ වැලිවේරිය බැලුම්මහර/ ගනේමුල්ල/ පරණගම්දෙනිය)
පශු වෛද්‍ය කොට්ඨාසය - ගම්පහ
අධ්‍යාපන කලාපය - ගම්පහ
අධ්‍යාපන කොට්ඨාසය - ගම්පහ
ජනගහන තොරතුරු
මුළු ජනගහනය - 231,681
ග්‍රාමීය - 163,143
නාගරික - 64,831
✉️✉️✉️✉️✉️✉️✉️
ආගමික ස්ථාන තොරතුරු
විහාරස්ථාන - 66
ආරාම - 07
රෝමානු කතෝලික හා ක්‍රිස්තියානි දේවස්ථාන - 20
අධ්‍යාපන මධ්‍යස්ථාන තොරතුරු
පාසල් ප්‍රමාණය - 48
මිශ්‍ර පාසල් - 45
කාන්තා පාසල් - 02
පිරිමි පාසල් - 01
විශ්ව විද්‍යාල 01 - යක්කල වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලය
දහම් පාසල්
විහාරස්ථාන ආශ්රිත දහම් පාසල් - 64
කතෝලික දේවස්ථාන ආශ්රිත දහම් පාසල් - 19
වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 06
වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පහළගම
වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පහළයාගොඩ
වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ගනේමුල්ල
කාර්මික විද්‍යාලය - යක්කල
නයිටා ආයතනය ගම්පහ
යොවුන් සේනාංකය යක්කල
සංස්කෘතික මධ්‍යස්ථාන 01 - ඇඹරළුව උතුර
සෞඛ්‍ය සේවා තොරතුරු
දිස්ත්‍රික් රෝහල් - 01
දිස්ත්‍රික් මහ රෝහල - ගම්පහ
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල - 01
ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
ප්‍රාථමික සෞඛ්‍ය ඒකක - 03
ගලහිටියාව
කලගෙඩිහේන
වැලිවේරිය
දිස්ත්‍රික් ආයුර්වේද රෝහල් - 01
යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහල
ග්‍රාමීය ආයුර්වේද රෝහල් - 01