Ignite your passion for mastering the English language through engaging Role Play sessions! Our carefully crafted sessions enhance your listening and speaking skills and infuse an exciting element into your learning journey. Experience the thrill of real-life scenarios while honing your language abilities, creating a dynamic and effective learning method. Elevate your English communication prowess and discover a new language learning excitement. Join us now to embark on this immersive language adventure!
Are you fed up with ordinary Spoken English classes that never deliver the promised results? An authentic spoken English class is supposed to create opportunities that make students speak their thoughts out loud. Exposure and practice are necessary for speech production, which we prioritize in our spoken English sessions.
Our classes are free from exhausting writing activities and exercises; instead, we have embraced an activity-driven teaching approach that relies on authentic speech production. We incorporate activities such as role-plays, dialogues, storytelling, picture prompts, language games, etc. These spoken activities can generate the ideal environment to foster your oral communication skills in English. Come and join our sessions today!
ඉංග්රීසි පන්තිවලට ඉංග්රීසි පාඨමාලාවලට කොච්චර ගියත් ඔයාට තවමත් ඉංග්රීසි හරියට කතාකරන්න බැහැ නේද? අවුල තියෙන්නෙ ඔයාට උගන්නපු ගුරුවරයාගෙ වත් ඔයා බලපු පොත්වල වත් නෙමෙයි. දෙවෙනි භාෂාවක් ලෙස ඉංග්රීසි කතාකරන්න ඉගෙනගන්න නම් ඔයාට ඉංග්රීසි වලින් කතා කරන පරිසරයක් තුල අඛණ්ඩ ප්රායෝගික පුහුණුවක් අවශ්යය වෙනවා.
ඇත්තම කතාව එහෙම කරල ඔයා හොඳට පුහුණු වෙලා ආයෙත් ඔයාගෙ මවුභාෂාව (සිංහල හෝ දෙමළ) කතාකරන පරිසරයට ගියොත් ඔයාගේ ඉංග්රීසි කතා කිරීමේ හැකියාව මොට වෙනවා. කථන හැකියාව වර්ධනය විමට ඔයාගෙ සවන්දීමේ හැකියාවත් අත්යාවශ්ය වෙනවා.
උච්චාරණය නිවැරදි කිරීමට, සන්දර්භය සහ සංවාද රටා තේරුම් ගැනීමට වචන මාලාව පුළුල් කර සමස්ත භාෂා ප්රවීණතාවය වැඩි දියුණු කිරිමට සවන්දීමේ හැකියාව අත්යාවශ්ය වෙනවා. ඔයාට ඉංග්රීසි වලින් දින්නන මේ කුසලතා දෙක සමබර කරගෙන අඛණ්ඩ ප්රායෝගික පුහුණුව අවශ්යයයි.
Freestyle English Paradise වන අපගේ අධ්යාපන ආයතනයෙ අරමුණ වන්නෙ ඉහත සඳහන් ඉංග්රීසි භාෂා කුසලතා වර්ධනය කිරිමට සුදුසු පරිසරයක් ශිෂ්යයන් උදෙසා නිර්මාණය කිරීම සහ එම කුසලතා පෝෂණය කිරිමට අවශ්යය මග පෙන්වීම ලබා දීමයි. රැල්ලට ගිය ඉංග්රීසි කඳවුරු වල ඉංග්රිසි කතා කරනකන් යන්න දෙන්නෙ නෑ වගෙ නොමේරූ සංකල්ප අප ආයතනය ප්රවර්ධනය කරන්නෙ නැහැ. මානසික පීඩනයකින් තොරව නිදහස් පරිසරයක් තුල ඉංග්රීසි කථන හැකියාව දියුනු කිරීමට අවස්තාව ලබා දීම අපි සිදු කරනවා.
දෙබස්, කතන්දර කීම, භූමිකා රංගනය, පින්තූර විස්තර කිරීම, Tongue Twisters, භාෂා ක්රීඩා වැනි ප්රායෝගික කතන ක්රියාකාරකම් රාශියක් අපගේ ඉංග්රීසි පන්තිවල අන්තර්ගත වෙනවා. එක මාසෙන් ඉංග්රිසි කතාකරවනවා වගේ බොරු පොරොන්දු අපි ඔයාට දෙන්නෙ නෑ, අප සමග සම්බන්ධ වීම තුලින් අපේ ඉංග්රීසි පංතියෙන් ඔබ්බට ඔයාට ඔයාගේ හැකියාව තවදුරටත් වර්ධනය කිරිම සඳහා මඟපෙන්වීමක් ද ලබාදෙනවා.
ඔබට සාධාරණ පිරිවැයක් යටතේ කථන සැසි පැවැත්වීම සඳහා සුදුසුකම් ලත් සහ පළපුරුදු උපදේශකයින් යෙදවීමට අප කටයුතු කරනවා. අපේ සැසි වල ලියන්න නැහැ පොත්වල වැඩ
නැහැ. කතාකරන්න ඉලක්ක කරලාම තමයි සියලුම පාඩම් සකස් කරල තියෙන්නෙ. ඉංග්රීසි මුකුත්ම කතාකරන්න බැරි උනත් ඔයාට මේ පන්තියට එන්න පුලුවන්. ඉතින් ඔයත් හොයන්නෙ එවගෙ ඉංග්රීසි පන්තියක් නම් අපිත් එක්ක එකතු වෙන්න.
අපේ ආයතනය පිහිටා තියෙන්නෙ කිරිබත්ගොඩ. සියලු විස්තර දැනගැනීම සඳහා පහත ලින්ක් එකෙන් අපගේ WhatsApp Group එකට එකතුවෙන්න
https://chat.whatsapp.com/Cm5sg5pTujuCDGE1R4lplv
Are you struggling to become fluent in English despite attending countless classes? You're not alone. Learning to speak English effectively is a persistent challenge that often goes beyond the quality of teachers and textbooks. It requires continuous practice and the right learning environment with practical language exposure.
At Freestyle Paradise English Institute, we understand the unique challenges Sri Lankan learners face when it comes to spoken English. Many have been misled into thinking that reading and writing alone will lead to proficiency in speaking and listening. Our experience shows that this is a misconception.
Our approach is different. We create a supportive environment that fosters interaction and active engagement, focusing on practice-oriented activities. Our goal is to help you develop your speaking and listening skills efficiently without the distractions of excessive writing and textbooks.
We recognize the shortcomings of traditional English classes and the questionable effectiveness of English camps. That's why we've taken the initiative to provide a holistic, practical approach to English language learning. Our experienced instructors are dedicated to helping both children and adults achieve their spoken English goals.
The name "Freestyle" reflects our ideology of creating a relaxed, freedom-driven environment for our students. We believe in instilling the confidence and skills to speak English with accuracy, all in a stress-free atmosphere.
Join us at Freestyle Language Institute, and let us help you achieve your spoken English goals. Contact us today and experience the difference for yourself.
You can join our Community from the following WhatsApp link for all the information.
https://chat.whatsapp.com/Cm5sg5pTujuCDGE1R4lplv
Experience Authentic Spoken English Language Environment! Enroll Today!