අපගේ පරමාර්ථය
"අඛණ්ඩ පුහුණුව
සහ
උත්සාහය
සාර්ථකත්වය ගෙන දේ"
To up coming Competitions * ඉදිරියට එන තරඟ සඳහා * வரவிருக்கும் போட்டிகளுக்கு
"අඛණ්ඩ පුහුණුව
සහ
උත්සාහය
සාර්ථකත්වය ගෙන දේ"
අපගේ පරමාර්ථය වන්නේ සිසුන්ට ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් ඉගෙනුම් ක්‍රියාකාරකම් නැවත නැවතත් මතක් කර දෙමින් අත්දැකීම් සහිත ඉගෙනුමක් ලබා දීමයි.
අප දකින, අසන, දැනෙන, රස හා සුවඳ දැනෙන්නේ අපේ මතකයන් තුළ පමණි. එය මුලින් කෙටි කාලයක් තුළ මනසේ පවතිනු ඇත (සංවේදී මතකය). වහාම අමතක වේ. මෙම සංවේදී මතකය කෙරෙහි පූර්ණ අවධානය යොමු කළහොත් එය කෙටි කාලීන මතකය ලෙස වාර්තා වේ. මෙයද මිනිත්තු කිහිපයක් සඳහා පමනි. කෙටි කාලීන මතකය - නැවත නැවත කරන විට එය නිදන්ගත මතකයක් බවට පත් වේ.
පහත දැක්වෙන අවස්ථා වලදී මෙම වෙබ් අඩවිය භාවිතා කිරීම ඔබට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.
ඔබේ දරුවා සමඟ ප්‍රශ්න ඇසීමෙන් ඔබේ දරුවාගේ අධ්‍යයන අධ්‍යාපනය වැඩි දියුණු කළ හැකිය.
ඔබ ගමන් යන විට ඔබේ දරුවන් සමඟ මෙම වෙබ් අඩවිය භාවිතා කළ හැකිය.
ඔබේ දරුවා ජංගම දුරකථනයෙන් ක්‍රීඩා කිරීම වෙනුවට ,ඔබේ දරුවාට මෙම වෙබ් අඩවියෙන් ප්‍රයෝජන ගත හැකිය