About Blender
About Blender
Blender යනු 3D නිර්මාණය සඳහා භාවිතා වන බලවතු පරිගණක මෘදුකාංගයකි. එය වාස්තු විකිරණය, සජීවීකරණය, 3D models, 3D මුද්‍රණය සහ තවත් බොහෝ ක්ෂේත්රයන්හි භාවිතා වේ. එය සම්පූර්ණයෙන්ම නිදහස් සහ විවෘත මූලාකෘති මෘදුකාංගයක් වන අතර, එය සියලු දෙනාට පහසු ගෙවීම් රහිතව භාවිතා කිරීමට, වෙනස් කිරීමට සහ යාවත්කාලීන කිරීමට ඉඩ ලබා දෙයි.
3D modeling කිරීම: Blender 3D මොඩලයන් නිර්මාණය කිරීම සඳහා විවිධ මෙවලම් ලබා දේ, එය sculpting කිරීම, modifiers කිරීම, සහ අධික කාර්යයන් කිරීමේ හැකියාවන් ගෙන් සපිරි ය.
Animating: එහි ඇතුළත් සජීවීකරණ මෙවලම් සමඟ ඔබට Keyframe කිරීම, rig කිරීම, සහ 2D සහ 3D සජීවීකරණ වැඩපිළිවෙල අදී සියලු කාර්යයන් කළ හැක.
Rendering:
Cycles Render: realestic ප්‍රතිඵල ලබා දෙන, ඉතා උසස් ගුණාත්මක rendering යන්ත්‍රය.
Eevee: වේගය සඳහා හොඳින් build කළ, සජීවී (real-time) rendering යන්ත්‍රයක්.
Sculpting : Blender හි sculpting මෙවලම් මඟින් ඔබට උසස් 3D මොඩලයන් නිර්මාණය කිරීමට මූලික නවීන methods, brushes, topology, සහ multi-resolution sculpting ක්‍රම ලබා ගත හැක.
Texturing & Shading : Blender මූලික හා උසස් texture mapping නිර්මාණය සඳහා සහ node-based material සෑදීමේ හැකියාවන් සමඟ ඔබට වඩාත් realestic render outs නිර්මාණය කළ හැක.
Compositing : Blender තුළ නිර්මාණය කරන ලද අන්තර්ගතයක් සම්පූර්ණ post-processing කාර්යයන් සඳහා built-in compositor එකක් ඇත.
වීඩියෝ සංස්කරණය: Blender Video Sequence Editor (VSE) එක මඟින් ඔබට වීඩියෝ සංස්කරණය කිරීමට, effects හා sounds එකතු කිරීමට හැකි වේ.
Physics & Simulation : object physics, smoke effects, water physics, hair simulation සෑදීමේ හැකියාවන් ඇත.
VR : Blender සඳහා VR අන්තර්ගත video build කරන හැකියාව.
3D මොඩලය සහ සජීවීකරණය
දෘශ්‍ය පද්ධති (VFX)
ක්‍රීඩා සංවර්ධනය
3D මුද්‍රණය
Motion Graphics
වාස්තු විද් යාව
නිදහස් සහ විවෘත වීම ( open sourse ): Blender සම්පූර්ණයෙන්ම නිදහස් වශයෙන් භාවිතා කල හැකි අතර, එය වෙනස් කිරීම සහ යාවත්කාලීන කිරීම සඳහා අමතර ගාස්තු නොමැත.
Cross-Platform: : Windows, macOS සහ Linux වල වැඩ කරන Blender මෘදුකාංගය බොහෝ පරිශීලකයින් සඳහා ලබා ගත හැක.
ඉක්මනින් යාවත්කාලීනවීම: