Pic microcontroller programming
Pic microcontroller programming
Pic microcontroller programming
ඉගෙන ගන්න ඔබත් කැමතිද?
LED Light system
INPUT/OUTPUT Control system හදන්න.
MOTOR CONTROL PROJECT
LCD Project සහ Relay control project සහ තවත් විවිධ පරිපථ නිර්මාණය කරන්න ඉගෙන ගන්න පුළුවන්. ..
එහෙනම් කරන්න තියෙන්නේ.
DVD එක අදම ඇනවුම් කරන්න.
හැබැයි ඉතින් ඉගෙන ගන්න ගොඩාක් දේවල් එහි ඇතුලත් කරලා තියෙන්නේ. . .
එහි අන්තර්ගතය කෙටියෙන්ම කියන්නම්. . .
1)
Microcontroller programming සහ
Pic Device එක සහ Language එක ගැන සරලව තේරුම් ගන්න පුළුවන් විදියට කියලා තියනවා.
2)
Software installation සහ Project open කරන විදිය Example code එකක් ලිවීම සහ Compile කිරීම programmer එකක් මගින් IC එකට අපි ලියලා අවසන් කරපු File එක දාගන්න විදිය වීඩියෝ දර්ශන මගින් බලාගන්න පුළුවන්. . .
3)
Input project
Output project
7 segment project.
Pwm project.
Motor control project
LCD Project
Relay control project
ඔක්කොම Project 15 ක් තියනවා. . .
4)
Electronic දැණුමක් නැති සිසුන් සඳහා සංකේත සහ උපකරණ
Resistaor colour code කියවිමට
PDF ඇතුළත් කර තිබෙනවා.
මෙමගින් ඔබට LED Light system නිර්මාණය කරන විදිය ඉගෙන ගන්න පුළුවන්.
Control system සහ තවත් විවිධ පරිපථ නිර්මාණය කරන්න ඉගෙන ගන්න පුළුවන්.
අවශ්‍ය කරන මෘදුකාංග සහ Datasheet pdf ලබා දී ඇත.
Mikroc pic pro software
C language
සිංහල භාෂාවෙන්
පහත සඳහන් දුරකථන අංක අමතන්න
📱 071 6071597 WhatsApp
📞 075 3343930 call only