Cool 1st in Teldeniya
Auto Air Conditioning
Cool 1st in Teldeniya
Auto Air Conditioning
+94 76 651 4055
+94 71 105 5442
Mahiyangana Road,
Welletota,
Teldeniya
Mr. N Karunarhna
Founder
Auto Air Conditioning
1933 දී එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරයේ සමාගමක් මොටර් රථ සඳහා වායු සමීකරණ ස්ථාපනය කිරීමට ප්රථම වරට ඉදිරිපත් විය. 1935 ඔක්තෝම්බර් 7 වන දින නිව් යෝර්ක් හි බෆලෝ හි හවුඩ් ඉංජිනියරින් හි රැල්ෆ් පියෝ "වායු සිසිලන ඒකකයක් මෝටර් රථ සඳහා" පේටන්ට් බලපත්රයක් සඳහා ඉල්ලුම් කළේය. 1937 නොවැම්බර් 16 දින පේටන්ට් බලපත්රය ලබා දෙන ලදී. 1939 දී පැකාර්ඩ් සිය, 1940 මාදිලියේ මෝටර් රථ සඳහා විකල්ප වායු සමීකරණ ඒකකයක් පිරිනැමූ පළමු මෝටර් රථ නිෂ්පාදකයා බවට පත් විය.
එදා සිට අද දක්වා ක්රමයෙන් දියුණුවු වායුසමීකරණය ක්රමය, වර්තමාණයේ වාහන , බස්. ගුවන්යානා පමණක් නොව නිවාස සහ ගොඩනැගිලිවලට නැතිවම බැරි දෙයකි. අද ඔබගේ ගමන් පහසුව සහ වාහණයේ වටිනාකමද මෙම වායු සමිකරණය පද්ධතිය නිසා ඉහල වටිනාකමක් ලබාදී ඇත.
In 1933, a company in New York City in the United States was the first to install air conditioners in automobiles. On October 7, 1935, Ralph Pio of Houd Engineering in Buffalo, New York applied for a patent for an "air cooling unit for automobiles." The patent was granted on November 16, 1937. In 1939, Packard became the first automaker to offer an optional air conditioning unit on its 1940 model year cars.
From that time to today, the air-conditioning system that has gradually improved, today's vehicles, buses. It is indispensable not only for airplanes but also for houses and buildings. Today, your comfort of travel and the value of the vehicle is also given a high value because of this air conditioning system.
Cool 1st in Teldeniya
Auto Air Conditioning
මහනුවර සිට මයියංගණය මාර්ගයේ තෙල්දෙනිය නගරයේ සිට වැල්ලේතොට අප සමාගම පිහිටා ඇත.
වාහන වායුසමීකරණය පිළිබද වසර 20 ආසන්න අත්දැකීමක් අප සතුව ඇත.
අප සමාගමට පැමිණෙන ඔබට පහත සේවාවන් ඉතා පහසුවෙන්, ඉහල අධීක්ෂණයකින් , වගකීමකින් යුක්තව, සාධාරණ මිලට, සුහද ශිලීව ඉටුකරවාගත හැකිය.
අලුතින් සවිකිරීම
සේවිස් කිරීම
නඩත්තුව
සහ
අමතර කොටස් අලෙවිය
Our company is located from Theldeniya town on the Maiyangana road from Kandy to Valletho.
We have nearly 20 years of experience in vehicle air conditioning.
Coming to our company, you can perform the following services very easily, with high supervision, with responsibility, at a reasonable price, and in a friendly manner.
New installation / Fitting
Service
Maintenance / Repair
and
Spare parts sales
Spare parts sales