Bandara Motors in Teldeniya
Bandara Motors in Teldeniya
+94 76 57 18 900
+94 72 47 92 921
Mahiyangana Road
Welletota
Teldeniya
Bandara Motors අප ආයතනය මහනුවර මයියංගනය මාර්ගයේ තෙල්දෙනිය, වැලේතොට පිහිටා ඇත.
වසර 30 කට වඩා පලපුරුද්දක් අප සතුව ඇත.
අපගෙන් ඔබට ලබාගත හැකි සේවාවන්
සියලුම වර්ගයේ ඩීසල් , පෙට්ට්රල් වාහන අලුත්වැඩියාව.
ටින්කරින්, පේන්ටින් , වෙල්ඩින්
ටාටා, ලේලන්ඩ්, අමතර කොටස් අලෙවිය
වාහන මිලදී ගැනීම සහ අලෙවිය
ආපදා රථ සැපයීම ( පැය 24 සේවය)
ඔබගේ වාහනයට ඉහල අධික්ෂණය සහිතව, නියම අමතර කොටස් යොදා, නිසි ආකාරයේ නඩත්තුව, වගකීම් සහිතව, නියමිත වේලාවට, ඉටුකරවා ගැනීමට බන්ඩාර මෝටර්ස් වෙත එන්න.
අපදාවට පත්වූ, ඔබගේ වාහනය, නිසි ආකාරයට ආරක්ෂාව සහිතව භාරගෙන, අදාල ස්ථානයට රැගෙන ගොස් භාරදීම, සහ රක්ෂණය කටයුතු සදහා සහතිකය ලබාදීම, අපගෙන් ඔබට ලැබෙන මහගු සේවයකි.
Bandara Motors Our company is located at Walethota, Theldenia, Maiyanganaya Road, Kandy.
We have more than 30 years of experience.
Services you can get from us
Repair of all types of diesel and petrol vehicles.
Tinkering , Painting, Welding
Tata, Leyland, spare parts sales
Buying and selling of vehicles
Mobile Emergency Vehicles Service (24 hours service)
Come to Bandara Motors to get your vehicle serviced with high quality, right parts, right type of maintenance, warranty and on time.
It is a great service that you get from us to receive your damaged vehicle with proper security, take it to the relevant place and deliver it, and provide a certificate for insurance.
Mobile Emergency Vehicles Service
(24 hours service)
Repair of all types of diesel and petrol vehicles.
Tata, Leyland, spare parts sales
Buying and selling of vehicles