These are the steps you should follow to add the Sinhala Unicode
support to your Windows computer. Please note that only Windows XP with
the service pack 2 have the complete Sinhala Unicode support. However
other Windows operating systems may have partial support.
- Installing a Sinhala Unicode font
- Installing the Sinhala for Windows XP Beta 4 version
- Adding complex script support and Sinhal Keyboard
Installing a Sinhala Unicode Font
The first thing you should do is downloading a Sinhala unicode
font and install in your computer. Download one of the fonts from
following list and install it in your computer.
Malithi
http://www.mrt.ac.lk/sinhala/FM-MalithiUW46.ttf
LKLUG
http://sinhala.linux.lk/pub/fonts/
Potha
This is a commercial font developed by microsoft. A free beta version can be get from this way. First download http://www.mrt.ac.lk/sinhala/SinhalaKitOffice0.6.zip and unzip. You can find the Potha font under the fonts folder.
Dinamina
First
download http://www.mrt.ac.lk/sinhala/SinhalaXP0.4.zip and unzip. You
can find the Dinamina font under the MISinhala/Fonts folder
Akshar Unicode
http://www.kamban.com.au/fonts/Akshar.ttf
Free Sans
Installing fonts in Windows is very easy. Click on the start button and then on run. Type "fonts" in the textbox and press enter. A window will appear with the heading "Fonts". In the menu click on "File" and then on "Install New Font...". From the font selection window select the drive, folder and the font file which you have downloaded. Done.
Without doing any configurations to Microsoft Interner Explorer or Firefox you should able to see the Sinhala text below. So this point onwords I will continue this guide in Sinhala.
අකුරු ටිකක් එහෙ මෙහෙ ගිහින් වගේ පෙනුනට ගනන් ගන්න එපා. මීලඟ පියවරවලදී ඒවා ඔක්කොම හරියයි. කොම්බු එහෙම එහෙ මෙහෙ වෙලා තිබුනට ටිකක් අමාරුවෙන් හරි කියවලා ඉතුරු ටිකත් සකස්කරගන්න. එවිට සියල්ල නිවැරදිව වැඩකරාවි.
Sinhala for Windows XP Beta 4 version ස්ථාපිත කිරීම.
අපගේ මීලඟ පියවර "වින්ඩෝස් XP සඳහා සිංහල" මෘදුකාංගය ස්ථාපිත කරගැනීමයි. ප්‍රථමයෙන් මෙම පුරුක ඔස්සේ එය බාගත කරගන්න. http://www.mrt.ac.lk/sinhala/SinhalaXP0.4.zip ඉන්පසු මෙම ගොනුව දිගහැරගෙන setup.exe ගොනුව විවෘත කරන්න. එහි ඇති උපදෙස් වල හැටියට ප්‍රථමයෙන් Sinhala Enabling Pack from Microsoft ද දෙවනුව Sinhala Kit Version 2.0 from Microimage ද ස්ථාපිත කරගන්න. ඉන්පසු ඔබේ පරිඝණකය restart කරන්න.
Adding complex script support and Sinhal Keyboard
අපගේ මීළඟ පියවර සංකීර්ණ අකුරු සඳහා වන පහසුකම් ස්ථාපනය කරගැනීමයි. මේ සඳහා ඔබට Windows XP installation CD එකක් අවශ්‍ය වේ. මෙම පහසුකම් එහි තිබෙන අතර සාමාන්‍ය මෙහෙයුම් පද්ධති ස්ථාපනයකදී එය ස්ථාපනය නොවේ. එනිසා එය වෙනම ස්ථාපිත කරගත යුතුය. ප්‍රථමයෙන් තැටිය තැටි ධාවකයට දමා වින්ඩෝස් start button එක ද දෙවනුව run ද ක්ලික් කරන්න. ඉන්පසු textbox එකේ control panel යනුවෙන් යතුරුකර enter කරන්න. දැන් කොන්ට්‍රෝල් පැනල් එකෙන් regional and language options තෝරන්න. ඉන්පසු language tab එකට යන්න. දැන් install files for complex script and right-to-left languages (including Thai) යන්නට හරියක් දමා OK බොත්තම ඔබන්න. දැන් නව තිර මුහුනතෙහි ඔබගේ වින්ඩෝස් තැටියේ path එක දෙන්න. ස්ථාපනය අවසන්වූ පසු නැවත වතාවක් ඔබේ පරිඝණකය restart කරන්න. දැන් නැවතත් කොන්ට්‍රෝල් පැනල් එකෙන් regional and language options තෝරන්න. ඉන්පසු language tab එකට යන්න. දැන් details බොත්තම ඔබන්න. එහි settings tab එකෙහි add බොත්තම ඔබන්න. දැන් නව තිර මුහුනතක් ඔබට දක්නට ලැබේවි. එහි input language වලට Sinhala (Sri Lanka) යන්න තොරාගන්න. ඉන්පසු Keyboard layout/IME යන්නට Sinhala - Wij 9 තෝරාගන්න. ඔබ දැන් සිංහල යතුරුපුවරුව සකස් කරගෙන අවසන්. නමුත් සාමාන්‍ය භාවිතයේදී ඔබට සිංහල මෙන්ම ඉංග්‍රීසි යතුරු පුවරුද භාවිත කරන්න සිදුවෙනවා. එනිසා අවශ්‍ය වෙලාවට ඒ දෙක මාරුකරගන්න ඕන. ඒ සඳහා ඔබට විකල්ප දෙකක් තියනවා. පලවෙනි එක තමයි Language Bar එක. ඔබට එය අවශ්‍ය නම් ඉහත තිර මුහුනතේම ඇති Language Bar යන බොත්තම ඔබා එය ස්ථාපිත කරගන්න. එහෙම නැත්තම් ඔබට එහිම ඇති Key Settings බොත්තම ඔබා භාෂාවන් මාරුකිරීමට shortcut keys යොදාගන්න පුලුවන්. දැන් ඔබට නැවත වතාවක් පරිඝණකය restart කරන්න වෙනවා.
මගේ කෑමැත්තේ හැටියට නම් යොදාගන්න හොඳම අකුරුවැල තමයි පොත. ඔබ Internet Explorer යොදාගන්නවා නම්, Tools -> Internet Options ගිහිල්ලා Fonts බොත්තම ඔබලා Language Script වල Sinahal තෝරලා potha අකුරු වැල තිබේදැයි බලන්න. Firefox නම් Tools -> Options ගිහිල්ලා General කොටසේ Font and Colors තෝරාගෙන Fonts For කොම්බෝවට Unicode තොරා sans -serif සහ monospace කොම්බෝ වලට potha අකුරුවැල තෝරන්න.
ඉහත සියලු දේම නිවැරදිය ඔබ අනුගමනය කලානම්
කිසිම වරදක් නැතුව සිංහල බලන්නත් යතුරු ලියන්නත් හැකියි. ප්‍රශ්ණයක්
තිබුනොත් sapumal.jayaratne@gmail.com ලිපිනයට ලිපියක් එවන්න. වෙලාව
තිබුනොත් මම උදව් කරන්නම්.
තවදුරටත් http://sapumal.jayaratne.googlepages.com/howtosetupsinhalalanguagesupportinyourcomputerඇති රූපයේ ආකාරයට සිංහල Firefox ස්ථාපිත කරගැනීමට අවශ්‍ය නම් පහත පුරුක් භාවිත කරන්න. Firefox වල රකාරාංශය , යංසය වගේ ඒවා හරියට පේන්නේ නෑ (වින්ඩෝස් වලදී). නමුත් Internet Explorer වල ඔක්කොම හොඳට වැඩ.
http://www.accimt.ac.lk/sinhala/download/
instructions http://www.accimt.ac.lk/sinhala/sinhalaff.html
හොයලා බලන්නේ නැතුව කොම්බුව, යංසය, රේපය, රකාරාංශය ගැන ටොම් පච ගහන අයට බලන්න පහත රූපය එතතු කලා.