මාසික දේශනය 2011 - දෙසැම්බර් මෙවර දේශනය පසුගිය සාකච්ඡාවේම දිගුවක් ලෙස සැලකිය හැකිය. පසුගිය සාකච්ඡාවේදී අපි, අපේ සාතිශය බහුතරයක් ජනයා පරම සත්‍යයක් ලෙස විශ්වාස කරන්නාවූ ජනප්‍රවාද ගත ආගම , ප්රභන්ධගත ආගම සහ ඓතිහාසිකව විමර්ශනය කල විට (හඳුනා ගැනීමට උත්සාහ දරන විට) අපට මුණගැහෙන ආගමික පරිණාමය පිළිබඳ තර්කානුකූල දැනුම අතර පරතරය සාකච්ඡාවට භාජනය කළෙමු. ඒ අනුව මෙවර සාකච්ඡාවේ තේමාව : ශ්‍රී ලංකාවේ ප්රබන්ධගත ඉතිහාසය පිළිබඳ විමර්ශනාත්මක ප්‍රවේශයක් දේශනය ඉදිරිපත් කරනු ලබන්නේ කොලඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා විසිනි. ස්ථානය : ආචාර්ය එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේ දීය. දිනය සහ වෙලාව : 2011 දෙසැම්බර් 8 වන බ්‍රහස්පතින්දා ප. ව. 4.15 දේශනය සැමට විවෘතයි ! තාරක වරාපිටිය ලේකම් Monthly Lecture - December Time: 4.15pm Date: December 8th Place: N.M. Perera Centre |
Newswire >