සැඟවුනු සත්‍යය වූ බුදු දහම යලි මතුවෙයි! (Home)

බුදු රජාණන් වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය  ශතවර්ෂ ගණනාවක් පුරා සැඟවී තිබුණි. ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි නොවුනේ එහි ප්‍රතිඵලයක්ලෙසිනි. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන අප හට සසරින් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන ස්වාමීන් වහන්සේ නමක් අපේ පිනට පහල වී සිටිති. 

Signup

අළුත්වීම් ගැන දැනගැනීමට කැමතිනම් මෙම Google සමූහයට එක්වන්න(ඔබට Google Account එකක් තිබේනම්)

නැතිනම් පහත ලිපිනයට හිස් email එකක් එවීමෙන්ද සමූහයට එක්විය හැක.

ආර්‍ය මෛත්‍රී භාවනාවෙන් ලබන සැනසීම!

වහරක අභයරතනාලංකාර හිමිපාණන් ගේ ධර්ම දේශනා ඇසුරින් නීතිඥ චන්දන සිරිවර්ධන විසින් සම්පාදිත "ආර්‍ය මෛත්‍රී භාවනාවෙන් ලබන සැනසීම" ග්‍රන්ථය දැන් මෙහි පල වී ඇත. එය මෙතනින් බාගත හැක. (Download).

අළුත් නමක්!
දැන් මෙම අඩවියට අළුත්, මතකයේ තබාගත හැකි නමක් ඔස්සේද පිවිසිය හැක. පැරණි නමද එසේම පවතියි.