බුදු රජාණන් වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය ශතවර්ෂ ගණනාවක් පුරා සැඟවී තිබුණි. ශතවර්ෂ
ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි නොවුනේ එහි ප්‍රතිඵලයක්ලෙසිනි. ඒ සැඟවුනු මාවත යලි
විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන අප හට සසරින් එතෙර
වීමේ ප්‍රයෝගික මග හෙලි කරන ස්වාමීන් වහන්සේ නමක් අපේ පිනට පහල වී සිටිති. |