|
m[l\
p]t[v
ශ්‍රී ලංකාවේ විශ්ව දැනුම්
සාගරය
|
- යුනිකෝඩ් අක්ෂර ගැන දන්නවාද?. ව්න්ඩෝස් එක්ස් පී බාවිතා කරන ඔබට පරිගනකයේ සිංහල
- එනේබල් කරගැනීමෙන් පසුව ඉතාම පහසුවෙන් සිංහල ලිවීමට සහ කියවීමට හැකියාව තිබෙනවා.
- ඔබට යම් පරිගනක දැනුමක් ඇත්නම් ඉතාම ලෙහෙසියෙන් ඔබටම එය කරගන්න පුලුවන්.
- ඒ සදහා උපදෙස් මෙතනින් ලබා ගන්න.
| How to Install sinhala to your computer |
| 1. Details with PDF file |
| 2. Sinhala Install kit |
ඉංග්‍රීසි ලෝකයේ විශ්ව භාෂාවයි.අපි සිංහල භාෂාවෙන් වැඩ කරන්න මුල් තැන දුන්නත් අනිවාරයෙන් ඉංගීසි ඉගෙන ගත යුතුයි. ඉන්ටර්නෙට් මාර්ගයෙන් පහසුවෙන් ඉංගීසි ඉගෙන ගන්න හැකි වෙබ් අඩවි කිහිපයක විස්තර මෙන්න.
.................................................................................................................................
අමරණීය ආස්වාස ප්‍රස්වාස - චීන ධර්ම ග්‍රන්තයක් ඇසුරෙන්......
මෙය ටිකක් වෙනස් ආකාරයක භාවනා ක්‍රමයක්. මෙය මා ලීවේ යුනිකෝඩ් භාවිතා කිරීමට පෙර
මා විසින් සැකසූ අකුරු ක්‍රමයකින්. ඔබ කැමති නම් එම අකුරු බාගෙන කියවා බලන්න.
..........................................................................................................................................
ඔබගේ දක්ෂතාවට අනුකූල රුකියා ගෙන්වාගෙන ආදායමක් උපයන්න.
පී ලන්ස් රුකියා ........ උත්සහ කර බලන්න