දසුන් ගේ වියුණු පිටුව


දන්නා සිංහලෙන් ලියන දසුන් සමීර ගේ නොදන්නා කතාව.

for Sinhala font

සිංහලෙන් Assembly

සිංහල යුනිකොඩ් සමූහය

 

 

 


roof top එකේ Panorama පිංතූරයක්. ටිකක් විතර අලවගේ. 




End Of The Life.mp3
මේ තියෙන්න තවත් සංගීත කන්ඩයක්. රහස්පරීකෂණ කතාවක පසුබිම් සංගීතයකට ගැලපෙනවා කියලා හිතෙනවා. තව ඒ සංගීතයට hip hop beat එකකුත් මුසුකරල තියනවා.

Feeling of Lonely. තනි කම ගැන මගේ හැඟීම. මේ තියෙන්නේ මම හදපු අලුත් සංගීත කන්ඩයක්. අහල බලන්න. හැබැයි තාම සම්පූර්ණයෙන් හදල ඉවර නෑ.



Sign in  |  Recent Site Activity  |  Terms  |  Report Abuse  |  Print page  |  Powered by Google Sites